Astra Sri Lanka

Astra Sri Lanka

Share

Astra believes that “good nutrition should be available to every child”.

23/06/2026

Cake එක Bake වුණාද කියලා බලන්න කරන්න තියෙන්නේ මෙච්චරයි!

20/06/2026

Keells වෙතින් Astra Baking 1kg tub එකක් මිලදීගන්නා ඔබ⁣ට, baking සඳහා අවශ්‍ය

*Icing Sugar හෝ
*Cake පිටි හෝ
*Baking Powder

යන ද්‍රව්‍යයන්ගෙන් "එකක්" නොමිලේ!!!

*තෝරාගත් සන්නාම (Brands) සඳහා පමණක් වලංගු වේ
*කොන්දේසි සහිතයි
*ජුනි 19 සිට ජූලි 16 දක්වා
*තොග අවසන් වනතුරු පමණයි

15/06/2026

"Ingredients 5න් Bake කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද?"

හැම වෙලේම Bake කරන්න ද්‍රව්‍ය ගොඩාක් ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු වියදමක් යන්නෙත් නැහැ.

Baking Celebrate කරන්න Astra අරගෙන එන "Anyone Can Bake with Astra" තේමාව යටතේ අදත් අපි කතා කරන්නේ Ingredients 5න් Bake කරන්න පුළුවන් රසම රස Recipe එකක් ගැනයි.

මේ Milk Buns!

අවශ්‍ය ද්‍රව්‍ය:
ඩෝ (Dough) එක සඳහා :
පිටි: ග්‍රෑම් 250
Astra: ග්‍රෑම් 80
කිරි: මිලිලීටර් 150
සීනි: ග්‍රෑම් 50
යීස්ට්: ග්‍රෑම් 5

පිළියෙල කරන ආකාරය:
1. මුලින්ම බඳුනක් ගෙන එයට කිරි සහ සීනි එකතු කරන්න. සියල්ල හොඳින් මිශ්‍ර කර, පසුව එයට යීස්ට් එකතු කර කලවම් කරගන්න.
2. මිශ්‍රණය මෘදු (Soft) කර ගැනීම සඳහා එයට පිටි සහ Astra එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
3. සියල්ල එකතු කර මෘදු (Soft) ඩෝ (Dough) එකක් සාදා ගන්න.
4. සාදාගත් ඩෝ (Dough) එක පිරිසිදු මතුපිටක් මත තබා, එය සිනිඳු (Smooth) සහ ඇදෙනසුළු ස්වභාවයකට හැරෙන තෙක් විනාඩි 8-10 ක් පමණ හොඳින් අනා ගන්න.
5. දැන් ඩෝ එක මැදින් තද කර, එය සමාන කොටස් 9කට වෙන් කරගන්න. පසුව ඒවා සිනිඳු (Smooth) බෝල හැඩයට සකස් කරගන්න.
6. Baking තැටියේ Astra ස්වල්පයක් ගා, සාදාගත් බන්ස් ටික ඒ මත තබන්න.
7. බන්ස් ටික ප්‍රමාණයෙන් දෙගුණයක් වන තෙක් කාමර උෂ්ණත්වයේ පැයක් පමණ පිපෙන්නට තබන්න.
8. ඉන්පසු බන්ස්වල මතුපිට කිරිවලින් ඉතා මෘදු ලෙස Brush කරගන්න.
9. Preheat කර ගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් හෝ බන්ස්වල උඩ කොටස රන්වන් පැහැ වන තෙක් බේක් කරගන්න.
10. බේක් කර අවසන් වූ සැනින්, බන්ස්වලට අමතර මෘදු බවක් සහ දිලිසෙන ගතියක් ලබා ගැනීම සඳහා උඩින් Astra ස්වල්පයක් බ්‍රෂ් කරගන්න.

Astra එක්ක Anyone can bake! 06/06/2026

Astra එක්ක Bake කරන්න,

විනාඩි 20න් පුළුවන්
අමුද්‍රව්‍ය 5න් පුළුවන්
Oven නැතුව පුළුවන්
අඩු වියදමකින් පුළුවන්

Astra Baking Pack එකත් එක්ක ඕන දෙයක් දැන් ඕන කෙනෙක්ට Bake කරන්න පුළුවන්.

ඔව්; Astra එක්ක Anyone can bake!

Astra එක්ක Anyone can bake!

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 8 Rosmead Place
Colombo
00700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00