Cybrain Business Communication
“Cybrain Business Communication” offers business/job related courses for Professionals.
30/11/2022
Computer දැනුම ටිකක් ඔනෙමයි, එත් Courses කරන්න වෙළාවක් නෑ නේද?
එදිනෙදා වැඩ ටික කරගන්න Online Computer ඉගෙන ගන්න දැන් ඔබට අවස්ථාවක්. ලංකාවේ වැඩිම පිරිසක් සම්බන්ධ වී සිටින, මුල සිට සරලව හැමදේම උගන්නවන මෙම පාඨමාලාව උපාධි සහ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබයි. Cybrain Business Communication ඉදිරිපත් කරන,
**Business Communication පාඨමාලාව -2022**
කාටද?
පාසල් සිසුන්/ රැකියා වල නිරත කාර්යබහුල අය සදහා
කවදද / කීයටද?
සතියේ දිනක හෝ සති අන්තයේ ඔබ කැමති වෙළාවක
කොහෙදිද?
Zoom/ Google meet යෙදවුම් හරහා ඔන්ලයින්
මොනවද?
ලියුමක් ටයිප් කරගන්න/ රිපෝට් එකක් ලියාගන්න MS Word, එක්සෙල් ඩේටා බේස් (Ms Excel data base) වැඩ කෑල්ලක් දාන්න, Presentation එකක් හරියට හදා ගන්න MS Power point, ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරන්න වගේම ඉ-මේල් යවන්න මේකෙදි කියලා දෙනවා. අවශ්‍ය හැම Tool එකක්ම කොහොමද කොතනදීද පාවිච්චි කරන්නේ කියලා දෙනවා.
සතියකට එක් දිනය බැගින් සම්පූර්ණ කාලය මාස 4යි. මාසිකව පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්. පාඨමාලා ගාස්තුව රු,6000.00 .මාසිකව රු 1500*4.
***පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් තිබීම අනිවාර්ය්‍ය වේ.
වැඩි විස්තර සදහා 0770099232
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo