I-Tech Computers

I-Tech Computers

Share

Laptop & PC Expert | Repair & Upgrades
🏠 Doorstep Service in Horana
📞 Call/WhatsApp: 0765644365
Your tech, fixed at your home! ⚡

30/05/2026

ඔබ සැමට ශාන්තිමත් වෙසක් මංගල්‍යයක් වේවා! ✨

​තෙමඟුල් ආලෝකයෙන් සිත් සතන් ඒකාලෝක වන, පින්බර වෙසක් පොහෝ දිනයක් වේවායි I-Tech Computers අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏

28/05/2026

ඔයාගේ පරණ Laptop/PC Hard Drive එක තවමත් වැඩද?
ඒකෙන් Portable Hard Drive එකක් හදාගමුද? ⚡

​ඔන්න දැන් ඔයාගේ ළඟ තියෙන ඕනෑම 2.5" Hard Drive (HDD) හෝ SSD එකක් ලෙහෙසියෙන්ම Portable Hard Drive එකක් බවට පත් කරගන්න පුළුවන් Lenovo Thinkplus KO1-A External Hard Drive Case එක අපෙන් ලබාගන්න පුළුවන්!

​High-speed Data Transfer: ඉක්මනින්ම files copy කරගන්න

​Sleek & Durable Design: ආරක්ෂිත වගේම ලස්සන නිමාව.

​Easy Plug & Play: කිසිම කරදරයක් නැතිව පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.

​📞 Contact Us: 076 564 4365
📍 I-Tech Computers

​Limited Stock Available! Order yours today.
💬 DM us or Call for more details!


Sold.
Lenovo Think plus Enclosure & 500gb laptop hdd disk
Enclosure 6m warranty
hdd drive 3m warranty
Thank you for Choosing us💖
Contact - 076 564 4365

Photos from I-Tech Computers's post 16/05/2026

LCD display
Used like New.
2M Warranty
14.000
island wide delivery Available

14/05/2026

ගෙදරටම ඇවිත් කරලා දෙන Reliable Computer Service එකක් හොයනවාද? 💻

​අද අපි ගියේ වේරහැර පැත්තට.😏

Laptop එකේ Software Installation වැඩ ටික කිසිම කරදරයක් නැතුව කරලා දුන්නා..😇

ඔයාලගේ Computer එකෙත් වැඩ මන්දගාමී නම් හරි, අලුතින් Software දාගන්න ඕනේ නම් හරි අපිට කියන්න.😌

​✅ Fast & Reliable Service
📞 0765644365

Photos from I-Tech Computers's post 03/05/2026

Sold

Photos from I-Tech Computers's post 02/05/2026

ASUS TUF GTX 1660 SUPER 6GB

"ඔබේ Gaming PC එකට අලුත් පණක්! 🚀🎮

​අඩු මිලකට උපරිම Performance සොයන ඔයාලට මෙන්න ASUS TUF Gaming GTX 1660 Super 6GB Graphics Card එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 1080p Gaming වලට මේක සුපිරිම Choice එකක්!

​✅ Specs & Features:

​VRAM: 6GB GDDR6 (ඉතා වේගවත්)
​Cooling: Dual Fans (TUF Gaming build quality එක නිසා රත් වෙන්නේ නෑ)
​Durability: IP5X Dust Resistance සහ Space-grade lubricant භාවිතා කර ඇත.
​Performance: GTX 1660 එකට වඩා 20% ක් පමණ වේගවත්.

​ඔබේ පරණ Card එක Upgrade කරගන්න හෝ අලුතින් PC එකක් Build කරගන්න අදම අපිට කතා කරන්න.

📱 0765644365

"

Photos from I-Tech Computers's post 23/04/2026

Gaming ලෝකයේ 'Legend' කෙනෙක් ආයෙත් ඇවිත්! 🚀

ASUS ROG Strix GeForce GTX 1080 Ti

අදටත් සුපිරි Performance එකක් ලබාදෙන බලගතු GPU එකක්. ඔයාගේ Gaming හෝ Editing PC එකේ හැකියාවන් ඊළඟ මට්ටමට අරන් යන්න මේ වගේ කාඩ් එකක් අත්‍යවශ්‍යයි.

​විස්තර සහ මිල ගණන් සඳහා අපිට Message එකක් එවන්න.
076 564 4365

🏢 I-Tech Computers - ඔබේ පරිගණක අවශ්‍යතා සඳහා විශ්වාසවන්තම තැන."

Photos from I-Tech Computers's post 22/04/2026

To Day Shop Visit 🤓
Lasanthi Book Shop & Comminication

පරිගණකයේ ගැටලු නිසා වැඩ පමාවෙනවාද? 💻

​අපගේ "I Tech Computers"වෙතින් ඔබේ පරිගණකයේ සියලුම සේවා කටයුතු ඉතා විශ්වාසනීයව සහ වගකීමකින් සිදු කරවා ගන්න.

​✅ සම්පූර්ණ පරිගණක සේවාව (Full Service)
✅ Windows ස්ථාපනය (Windows Installation)
✅ ප්‍රින්ටර් සැකසුම් (Printers Configuration)

​ඕනෑම පරිගණක ගැටලුවකට අප වෙත අදම පැමිණෙන්න!
📍 ස්ථානය:මොරගහහේන

076 564 4365

19/04/2026

හෙට සිට අප විවෘතයි 😇💖....!!!

14/04/2026

ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අලුත්ම තාක්ෂණයත් සමඟින් ඔබේ සිහින සැබෑ වන සෞභාග්‍යමත් වසරක් වේවා!"

​💻 [I-Tech Computers] පවුලේ සැමගෙන් ඔබට සුබ අලුත් අවුරුද්දක්! 🌸✨

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo