ayush.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ayush.lk, Doctor, Colombo.
10/04/2018
අධික රස්නය දිනවල බොහෝ දෙනෙක් ජලය පානය කිරීම වැඩිපුර සිදු කරනවා. ඇත්තටම ජලය වැඩිපුර පානය කිරීම ශරීරයට ඉතාමත් හිතකරයි. අපේ සිරුරේ හදවත, මොලය යන මේ සියලු දේ 70% ක් පමණ සකස් වී ඇත්තේ ජලයෙනි. මේ නිසාම ජලය අපේ ශරීරයේ අඩු වූ විට මුත්‍රා ආසාදන, රුධිර පීඩනය ඉහල යෑම, ඇගපත වේදනාව, හිසරදය, සමේ පැහැය වෙනස් වීම, අධික වෙහෙසක් දැනීම, නිතරම තොල් වියලීම වැනි ගැටළු ගණනාවක් හට ගත හැකිය.
දිනකට ජල ලීටර 3-4ක්වත් පානය කිරීම ඉතාමත් වැදගත් බව වෛද්‍යවරුන්ගේ මතයයි.
නිරෝගීව සිටීමට ජලය පානය කරමු. | Ayush නිරෝගීව සිටීමට ජලය පානය කරමු. By Rangana - October 9, 2017 30 0 Share on Facebook Tweet on Twitter tweet අධික රස්නය දිනවල බොහෝ දෙනෙක් ජලය පානය කිරීම වැඩිපුර සිද...
අ එදිනෙදා භාවිතයට ගන්නා ආහාර වර්ග වල සීනි ප්‍රමාන
13/12/2017
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |