Poora Gems - Ceylon Gemstones DGC

Poora Gems - Ceylon Gemstones DGC

Share

Since 1974, We Are A Generation-To-Generation Gemstone Dealer Family From Ratnapura — The Gem City Of Sri Lanka. Poora Gems - Gemstones To Everyone

26/05/2026

ආදරණීය එකම හදවතක් වෙනුවෙන්. ( Sold )

Violet Sapphire Ring For Her Him

Where Luxury Meets Serenity, A Violet Sapphire Born

DM For Your Reservations

💎 ♥️ 👸 ♥️ 👸

Photos from Poora Gems - Ceylon Gemstones DGC's post 25/05/2026

දකින්න නොලැබෙන මැණිකපුරේ Legendary Photo ටිකක්

මේ අපේ තාත්තා අල්ලගෙන ඉන්නේ ලස්සන නිල් ආර්නූලක්. 1974 මැණික් පුරේදී

මුල් Photo දෙක අරන් තියෙන්නේ රත්නපුර නගරයේ දැන් DSI Building එක ළඟ..

Bicycle Race එක තියෙන්නේ පුළුඟුපිටිය හන්දිය. ❤️

1971 වගේ තමයි තාත්තගේ Gem Business වල ආරම්භය.

Dharmarathna Gem Center තාත්තා ඒ කාලේ හදපු රත්නපුර නගරයේ ප්‍රමුඛතම මැණික් නමක්.

මේ photo කොච්චර වටිනවද.ඔය Colored Photo ටික සවුත්තු වේගෙන යන Photo ටිකෙන් Recover කර ගත්ත ඒවා..

අද කාලේ රත්නපුර මැණික් ව්‍යාපාරයේ අපේ හිතවත්තු හැමදාම කියන දෙයක්..

තාත්තලා අල්ලපු මැණික් කපපු මැණික් ඒ මැණික් අද කාලේ නෑ පුතේ..

අපේ මැණික් ටික ටික හිඟ වෙනවා වේගයෙන්.
තාත්තලා මේ කාලේ අයින් කරපු මැණික් අද කෝටි ගණන් වලට යනවා.

ඔය උඩ Photo එක එයා 1974 වගේ ගත්ත Photo ටිකක්.
හැබැයි ඒ කාලේ තාත්තගේ Style ටික අදටත් සැර වැඩියි වගේ 🥹

හැබැයි මට කියන්නේ මොකටද ඔච්චර කැටයං කියලා 😂

ඒ වගේම මේ බයිසියක් රේස් එක 80 දශකයේ තාත්තා රත්නපුරේ මිනිස්සු වෙනුවෙන් තියපු අවුරුදු උත්සවය සහ ධර්මරත්න සංගීත රාත්‍රියේ එක අංගයක්.

අදටත් ව්‍යාපාරයේ ලොකු පොඩි මිනිස්සු හැම දෙනෙක්ම සෑහෙන තාත්තට ආදරේ කරනවා.

එයාගේ Prime එකේ Story එක වෙනම එකක්.

පවුලේ සහෝදරයෝ 13යි.
යක්කු වගේ කොල්ලෝ 7 දෙනයි.

ඉතිං තාත්තා එක්ක මේ සෙට් එක හදපු Business එක ඒ කාලේ Next ලෙවෙල් කියනවා අදටත්.

මුළු රත්නපුර නගරේම නෑදෑයෝ එක්ක යාලුවෝ එක්ක එයා හදපු ඒ Business එක අවුරුදු 18,19 ඉඳන් මාරයි.

හැමෝම ඉල්ලන තාත්තා එක්ක කරමු කියන Interview එකත් ඉක්මනට කරමු.

Legends Of Gem City

👑 💎 🇱🇰 🙏🏻

fans

25/05/2026

කළු පාට ලස්සන දේවල් - Black Beauty

🖤 💍 💎 🇦🇪 ♥️ 🇱🇰

Black Tourmaline Jewellery Collection

24/05/2026

වටිනාම ආභරණය නිහතමානීකම සහ අවංකත්වයයි

Stay Classy - Stay Humble

❤️ 💎 💍 🇱🇰 🙏🏻

fans

23/05/2026

මැණික් ගල් තවත් ලස්සන කරන අපේ රටේ දක්ෂයෝ

Ceylon Traditional Heat Treatment

💎 🇱🇰 💍 ♥️ 🙏🏻

DM For Your Gem Studded Jewellery



fans

23/05/2026

ජීවිතේ හරියට මැණික් ගලක් වගේ..

The Hardest Journeys Create The Strongest Souls..

Just As Pressure Creates Precious Gemstones.

Love You All

💎 ♥️ 💍 🇱🇰 🙏🏻

fans

23/05/2026

මැණික් තරම් වටිනා අවුරුදු 31ක යාළුකමක විස්වාසය

Ceylon Blue Sapphire And Ceylon Garnet Gold Rings For Her 👰‍♀️

Dispatched To 🇦🇪

DM us For Your Gem Studded Jewellery.

fans

22/05/2026

කොහොමද නිල් කෑල්ලේ ලස්සන

පරම්පරාගත මැණික් කැපුම්.

💎 💍 ♥️ 🇱🇰 🙏🏻

fans

Photos from Poora Gems - Ceylon Gemstones DGC's post 22/05/2026

Happy Wedded Life Malli And Nangi

🤵‍♂️ 💎 👑 ♥️ 👰

fans

21/05/2026

ආදරණීය හදවත් දෙකක් එකතු කරන මැණික් ( Sold )

ආදරණීය එකම හදවතකට

Ceylon BI Color Sapphire Ring For Her

💙 💍 💛 🇱🇰 💎

Want your business to be the top-listed Jewelery/watch Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


1 Galle Face
Colombo
00200