La.Kri.Vi National Movement
La.Kri.Vi. a movement Working for the integral formation of Children irrespective of Cast Religion and Language.
27/05/2026
✨ සිනහවෙන් පිරුණු සුන්දර මතකයක්... ✨
කැළණිය St. Paul’s Girls’ College හි පැවැත්වුණු මෙම වැඩසටහන, ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ගරු අසංග පියතුමාගේ ආදරණීය මැදිහත් වීමෙන් දරුවන් සමඟ උද්යෝගයෙන්, දිරිගැන්වීමෙන් සහ සතුටින් පිරුණු අයුරින් සාර්ථකව පැවැත්විණි. 🌸
දරුවන්ගේ සිහින වලට පියාපත් දෙන, අනාගතයට විශ්වාසය එක් කරන ලස්සන දවසක්… 💫❤️
✨ A Beautiful Memory Filled with Smiles... ✨
This special program, held at Kelaniya St. Paul’s Girls’ College, was successfully conducted with great joy, encouragement, and happiness among the children through the loving guidance and involvement of Rev. Fr. Asanga, Director of the La.Kri.Vi. Movement. 🌸
It was a beautiful day that gave wings to children’s dreams and inspired hope and confidence for their future… 💫❤️
📅 Date : 2026/05/25
🌞A few unforgettable memories from the conference...
Smiles, beautiful moments, and memories that will stay in our hearts forever..♥️
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Address
National Office, 271, Deans Road, Colombo 10
Colombo
01000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |