SA - Sethu Craft

SA - Sethu Craft

Share

❤What I make with my hands,
I give my heart❤️

Photos from SA - Sethu Craft's post 04/06/2026

ආදරණිය ජේසු අම්මා පිළිගන්න අපෙන් ගියපු මල් කුමාරියෝ✝️💐

ස්තූතියි Mery Mekala අපි ගැන තියපු විශ්වාසයට❤️❤️

Photos from SA - Sethu Craft's post 03/06/2026

වෙසක් බැති ගී ප්‍රසංග සදහා අප විසින් සැකසු..
නෙලුම් හා නිල්මානෙල් මල්🪷🪷

නෙලුම් මල් 14
නිල්මානෙල් මල් 25

SA - Sethu Craft අපි ගැන තියපු විශ්වාසයට බොහෝම ස්තූතියි🙏 අක්කා

ඉතිං ඔයාලටත් ඔයාලගේ පොසොන් බැති ගී ප්‍රසංග සදහා මෙවැනි නිර්මාණ අවශ්‍ය නම් ඉක්මනට එන්න මේ පැත්තට
071 214 9494

01/06/2026
Photos from SA - Sethu Craft's post 01/06/2026

අපිට එන දඩිබිඩි orders🫣

පාසලේ ඉදිරිපත් කිරිමකට අපෙන් ගියපු වතුර බිංදුව💧💧

#වැල්ලම්පිටිය

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Saranapala Himi Mawatha, Borella
Colombo
008