Eco Solar Rays - PVT Ltd

Eco Solar Rays - PVT Ltd

Share

Eco Solar Rays is a leading Engineering, Procurement and Construction (EPC) and Operations

02/06/2026

Eco Solar පාවිච්චි කළොත්…😎

ඔයාම තමයි ඔයාගෙ power එක හදාගන්නේ.
මුළු ලෝකෙටම එළිය දෙන ඉරෙන්… 🌞
ඇයි ඔයාගෙ ජීවිතේත් එළිය කරගන්නේ නැත්තේ?

ඔයාගෙ ගෙදරම පරිසර හිතකාමී විදුලි බලාගාරයක් කරගන්න.

ගෙදර, office එකේ, business එකේ…🏢
Eco Solar පාවිච්චි කරන ඕනෙම තැනක power එක හදන engineer ඔයාමයි.

Eco Solar කියන්නේ bill එක අඩු කරන solution එකක් විතරක් නෙමේ… 💰
ඒක අනාගතේට කරන smart investment එකක්.

ඉතිං…
තවත් bill ගෙව ගෙව කරදර විදින්නේ ඇයි?🤔
Switch to Eco Solar.

Eco Solar Rays
Bill නැති Life 😎

29/05/2026

මුළු ලොවම ආලෝකමත්වන උතුම් වෙසක් පෝ දිනක් වේවා🪔

Eco Solar Rays වෙසක් සිතුවිලි🙏

27/05/2026

Celebrate this Vesak with light, peace, and positivity.✨

Power your home with Eco Solar Rays and make every moment brighter.

📞Call us today: 0114 343 222 / 076 47 97 700

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 10, Charles Place, Colombo 03
Colombo
00300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00