Elephant Jazz
Support Elephant Jazz and make a statement about the importance of Elephant conservation.
12/01/2026
වනජීවී ඡායාරූප ශිල්පීන් සුන්දර දසුන් කාචයට සටහන් කරනවාට වඩා වැඩි යමක් ඔබ අපි වෙනුවෙන් ඉටු කරයි.
ඔවුන්ගේ ඡායාරූප මගින් සතුන් මුහුණ දෙන ගැටලු සමාජයට හෙලි කරමින්, සමහර මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනස්වන පාරිසරික සාධක හේතුවෙන් සතුන්ට සිදු වන හානිය සහ අසාධාරණයන් ලෝකයාට හෙලි කිරීමට ඔවුන් කටයුතු කරයි.
සතුන්ට මෙන්ම පරිසරයටද ආදරණීය ඔවුන්ව අපි හඳුනමින් ඔවුන්ට අපේ ස්තුතිය පුද කරමු.
Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 232/3, Havelock Road, Colombo 5
Colombo