Ceylon K9 Academy
Professional dog training for all breeds in Sri Lanka. Train, bond, and unleash your dog's potential!
පිලියන්දල Ruby බබාගේ දවස් 10යේ Magic එක මෙන්න 🐾
හායි Friend ඔයාලට මතකද දන්නෑ මීට දවස් 10කට කලින් අපි ඔයාලට මුණගස්වපු පිලියන්දල ඉන්න අපේ අවුරුදු 03ක් වයස නෝටි රොට්වයලර් දඟයා, Rubyව? 😉
ඔන්න ඉතින් Ceylon K9 Academy 🇱🇰
අපි Ruby බබාව හොඳ ළමයෙක් කරන්න පටන් ගත්තු දවස් 10ක Home Visit Training Program එක සාර්ථකවම අවසන් කරා! 🥳🐶
දඟයා වුණාට මොකද, අපි එදා කිව්වා වගේම Ruby කියන්නේ මාරම දක්ශයෙක්. දවස් 10ක් වැනි කෙටි කාලයකින් මෙයා අපේ පුහුණු කිරීම් කොච්චර ලස්සනට අල්ලගත්තද කියලා ඔයාලම බලන්නකෝ. දැන් Ruby කියන්නේ අතිශය කීකරු, හැදියාවක් තියෙන ලස්සන ළමයෙක්! ❤️✨
ඔයාලගේ ගෙදර ඉන්න දඟ බව් බබාවත් මේ වගේම දක්ෂයෙක් කරගන්න අවශ්‍ය නම්, අදම Ceylon K9 Academy අපිට කතා කරන්න!
📞 076 250 2279
වීඩියෝව බලලා Like එකක්, Comment එකක් දාලා Share කරන්නත් අමතක කරන්න එපා Friend ⬇️
fans Chamara Pradeep Ceylon Kennel Anuradhapura
දඟ වැඩ ඉවරයි! Shadow බබා දැන් 100%ක් Perfect! 😎🔥
වයස අවුරුද්දයි මාස 6ක් වුණත් Labrador කෙනෙක්ව දවස් 10න් හදන්න පුළුවන් කියලා පානදුරේ Shadow ඔප්පු කරලා ඉවරයි friend 😊
ඔයාලගේ දගම දග බව් බබාටත් මේ වගේම සාර්ථක පුහුණුවක් ලබාදෙන්න අදම Ceylon K9 Academy 🇱🇰 අපිට Call හරි WhatsApp message එකක් දාන්න
📞 Contact 076 250 2279
fans Ceylon Kennel Anuradhapura
🐾 Aggressive Alex කොල්ලා දවස් 5කින් හොඳ ළමයෙක් වෙලා! 😱❤️
Polgasowita ඉන්න අපේ අවුරුදු 2ක් වයස German Shepherd aggressive දගයා Alex මතකයිනේ? Ceylon K9 Academy 🇱🇰 අපි එයා වෙනුවෙන් පටන් ගත්ත දින 10ක Home Visit Training වැඩසටහනේ පළමු දවස් 5 අදින් ඉවරයි! 💥
දගයා වුණාට Alexගේ තියෙන්නේ පුදුම මොළයක්. බලන්නකෝ දවස් 5ක් ඇතුළත එයා ඉගෙනගත්ත දේවල් ටික! 👇👇
📌 ඉතිරි දවස් 5ත් ඉවර වෙලා Alex බබා දෙන සුපිරිම Result එක බලන්න අපේ Page එක Follow කරලා තියාගන්න යාළුවනේ! වීඩියෝ එකට Like & Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. 😉👍
Contact 076 250 2279
fans Chamara Pradeep
Hi Friends! 👋🐾 ඔන්න අදත්
Ceylon K9 Academy 🇱🇰 අපි අලුත්ම Home Visit Training Program එකක් පටන් ගත්තා
මේ ඉන්නේ මාලබේ ඉන්න, අවුරුදු 1යි මාස 2ක් වයස Labrador වර්ගයේ නෝටි බව් කෙල්ල Luna 🐶❤️ එයාගේ දග වැඩ ගැන එයාගේ අම්මි කියපු කතා ඔයාලට වීඩියෝ එකෙන්ම බලාගන්න පුළුවන්. 😏
මේ දගකාරීව හොඳ ළමයෙක් කරන්න අපේ දින 10ක විශේෂ පුහුණු වැඩසටහන අද අපි සාර්ථකව ආරම්භ කළා. කොච්චර දග වුණත් ලුනා කියන්නේ හරිම දක්ෂ කෙල්ලෙක්! 🧠✨
ඔයාලා මොකද හිතන්නේ?
දවස් 10න් Lunaව හොඳ ළමයෙක් කරන්න අපිට පුළුවන් වෙයිද? පහලින්
Comment එකක් දාන්න! 👇🤩
Luna බබාගේ වෙනස් වීම් ඇතුළත් අලුත්ම වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්නම්. ඒ වෙනකම් 🇱🇰 අපේ Page එක Follow කරලා, Like
එකක් දාන්න අමතක කරන්න එපා! 🥰
ගිහින් එන්නම්, බායි! 👋❤️
Contact 076 250 2279 WhatsApp message
fans Chamara Pradeep
දින 10න් වෙනස් වන Simba බබාගේ කතාව! 🐕✨
පිලියන්දල ඉන්න මේ නෝටි Poodle බබාව කීකරු කරන්න Ceylon K9 Academy 🇱🇰 අපි අද පටන් ගත්තා. එයාගේ දස්කම් බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න Friends! ❤️🙌
අපේ Whatsapp අංකය - 076 250 2279
fans
🐾 ඔයාගේ බව්වගෙත් දඟකාරකම් නවත්තලා, දින 10 කින් හොඳ ළමයෙක් කරමුද? 🐶
Ceylon K9 Academy 🇱🇰 අපි හඳුන්වා දෙන 10-Days Home Visit Training Program එකත් එක්ක එකතු වුණු අලුත්ම පැටව් ටිකක් තමයි මේ ඉන්නේ ❤️ දැන් ඉතින් මෙයාලා දින 10 කින් නියම Smart බව්වෝ වෙනවා ස්ථිරයි. 😎
WhatsApp message 076 250 2279
fans Chamara Pradeep
කැස්බෑවේ ඉන්න Luvi බබාගේ දින 10 ක පුහුණු වැඩසටහන මෙන්න මෙහෙම ආරම්භ කළා! 🐕
Hi Friends! 👋 ඔන්න Ceylon K9 Academy 🇱🇰 අපි තවත් අලුත්ම Home Visit Training Program එකක් පටන් ගත්තා. මේ ඉන්නේ කැස්බෑවේ ඉන්න වයස මාස 6ක, හරිම දඟ ඒ වගේම හරිම දක්ෂ Golden Retriever වර්ගයේ Luvi බබා. ❤️
මේ නෝටි ලමයව හැදියාව තියෙන හොඳ ළමයෙක් කරන අපේ දින 10ක සුපිරි පුහුණුව අතරතුර Luviගේ දස්කම් බලාගන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමුවෙමු!
📌 දිගටම අපේ පිටුව Follow කරලා, Like & Comment එකක් දාලා සෙට් වෙන්න!
Contact 076 250 2279
පිලියන්දල Ruby බබාගේ දින 10ක පුහුණුව ඇරඹුනා! ❤️
වයස අවුරුද්දක් වුන මේ දගකාර Rottweiler දෝණිව, කීකරු හොඳ ළමයෙක් කරන්න Ceylon K9 Academy අපි වැඩේ භාරගත්තා. 🐕✨ බලමුකෝ Ruby බබා දවස් 10න් වෙනස් වෙන හැටි!
📲 වීඩියෝවට Like එකක්, Comment එකක් දාලා අපේ පිටුව Follow කරන්න අමතක කරන්න එපා යාළුවනේ!
srilanka
පානදුරේ ඉන්න මාස 5ක නෝටි German Shepherd "Bruno" බබාගේ දින 10ක Home Visit Obedience Training එක@ Ceylon K9 Academy 🇱🇰 අපි මෙන්න මේ විදිහට ආරම්භ කළා! 🐾🔥
මෙච්චර දග Bruno බබා දවස් 10න් හොඳ ළමයෙක් වෙන්නේ කොහොමද කියලා බලන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමුවෙමු! 🥰🐕
👉 අපේ updates දිගටම බලන්න දැන්ම Ceylon K9 Academy පිටුව Follow කරලා තියාගන්න!
🐕
30/05/2026
🎉🐾 90,000 FOLLOWERS STRONG! 🐾🎉
අපේ Ceylon K9 Academy 🇱🇰 පවුලේ සාමාජිකයන් 90,000ක් පසුකර තිබෙන මේ විශේෂ මොහොතේ, අප සමඟ සිටින සෑම කෙනෙකුටම හෘදයාංගම ස්තූතිය පුද කරමු. ❤️
ඔබ ලබාදුන් Likes 👍, Comments 💬, Shares 🔄 සහ විශ්වාසය නිසාම අද අපි මේ තැනට පැමිණ තිබෙනවා.
බව්වන්ගේ ජීවිත වෙනස් කිරීමටත්, අයිතිකරුවන්ට වඩා හොඳ අවබෝධයක් ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම Dog Training Community එකක් ගොඩනැගීමටත් ඔබගේ සහයෝගය අපට විශාල ශක්තියක්.
🙏 90,000 Followers – Thank You For Believing In Us!
මෙය ආරම්භය පමණයි...
ඉදිරියටත් ඔබ සමඟ එක්ව තවත් සාර්ථක ගමනක් යාමට අපි බලාපොරොත්තු වෙමු.
🐾 Ceylon K9 Academy
✨ Smart Training For Happy Dogs
#බව්වන්ගේලෝකය
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
Opening Hours
| Monday | 07:00 - 18:00 |
| Tuesday | 07:00 - 18:00 |
| Wednesday | 07:00 - 18:00 |
| Thursday | 07:00 - 18:00 |
| Friday | 07:00 - 18:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 18:00 |