MA Range

MA Range

Share

MA Range - A Brand of Choice

17/05/2026

සුබ දවසක්....❤️❤️❤️

11/05/2026

සුබ දවසක්❤️❤️❤️

08/05/2026

"​​මේ ඉන්නේ ඉන්දියාවේ රාන්චි වල පදිංචි ඉෂාන්ක්. වයස අවුරුදු 7ක් වුණාට මෙයා කරපු වැඩේ නම් හිතාගන්නත් බැරි තරම් පුදුම සහගතයි.

ලංකාවයි ඉන්දියාවයි වෙන් කරන අතිශය භයානක මුහුදු සීමාව (පෝක් සමුද්‍ර සන්ධිය) පීනලා ජය ගන්න මේ පුංචි පුතාට පුළුවන් වෙලා තියෙනවා.

ලංකාවේ තලෙයිමන්නාරමේ ඉඳලා ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙනකම් කිලෝමීටර් 29ක් විතර මේ වීරයා පීනලා තියෙනවා,එ ගමනට ඔහුට
පැය 9යි මිනිත්තු 50ක් වගේ කෙටි කාලයක් තමා ගත වෙලා තියෙන්නෙ.

විශේෂත්වය තමයි පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරපු ලොව ලාබාලතම සහ වේගවත්ම ක්‍රීඩකයා විදිහට ලෝක වාර්තාවක් තියන්නත් මෙයාට හැකි වුණා.

​රළු මුහුදු රළ එක්ක හැප්පෙන්න මේ පුංචි දරුවා මොන තරම් කැපවීමක් කරන්න ඇතිද?

​කැපවීමයි, උත්සාහයයි තියෙනවා නම් ඕනෑම අමාරු ඉලක්කයක් ජය ගන්න පුළුවන් කියලා මේ පුංචි ඉෂාන්ක් අපිට කියලා දෙනවා.

​හදවතින්ම සුබ පතමු මේ පුංචි වීරයාට! ❤️👏

-Supun Liyanarachchi-

08/05/2026

සුබ දවසක්❤️❤️

07/05/2026

සුබ දවසක් හැමෝටම ❤️❤️❤️❤️

06/05/2026
02/05/2026

මගේ හුරතලී❤️❤️❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


66/48 Seevalipura, Colombo 08
Colombo
08000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00