Store LAV
Quality Service
13/01/2026
Mamaearth Rice Face Wash එක. ✨🍚
හාල් වතුර වල තියෙන ස්වභාවික පැහැපත් කිරීමේ ගුණය සහ Niacinamide වල තියෙන ලප මැකීමේ ශක්තිය මේකේ උපරිමයෙන් තියෙනවා. අනික මේක Parabens හෝ Sulfate නැති නිසා සමට ඉතාම ආරක්ෂිතයි.
✨ Tip: හොඳම ප්‍රතිඵල ගන්න නම් මේ Face Wash එක පාවිච්චි කරන ගමන් Moisturizer, Sunscreen ගාන්නත් අමතක කරන්න එපා! 👸💎
🛍️ ඔයාලත් මේ වගේ අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් වලින් පීඩා විඳිනවා නම්, මේක අනිවාර්යයෙන්ම recommend කරන්න පුලුවන්!
ඔයාලත් දැනට මේ face wash එක පාවිච්චි කරනවනම් comment ekak dagena yanna.
25/11/2024
Caratone range ❤️ ලස්සන color එකක් ගන්න ඔනි කෙල්ලන්ට🌚
゚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo