Sri Lanka
Fanpage for the Sri Lankans and Sri Lanka lovers! Sri Lanka
From Wikipedia, the free encyclopedia
"Ceylon" redirects here.
20/04/2026
Walk for Peace along with Aloka the Peace Dog will benin the island.!!!
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික “සාම පා ගමන” (Walk for Peace) කෙරෙහි දෙස් විදෙස් දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, කාගේත් ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද එම ගමනට එක්වන බව නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.
මෙම සංචාරයේ ඇති විශේෂත්වය වන්නේ ආලෝකා සාමාන්‍ය සුනඛයෙකු මෙන් ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කරන කොටසේ (Cargo) නොව, මගී කුටිය තුළම (In-cabin) ගමන් කිරීමට අවස්ථාව ලබා තිබීමයි.
සහතිකලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) ලෙස ආලෝකාට මෙම වරප්‍රසාදය හිමිව තිබීම විශේෂත්වයක්.
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ පැමිණෙන ආලෝකා වෙනුවෙන් ගුවන් යානය තුළ උන්වහන්සේ අසලම විශේෂ ආසනයක් වෙන් කර තිබෙනවා.
මෙම සිදුවීම මිනිස් සහ සුනඛ සබඳතාවයේ නව මානයක් සනිටුහන් කරන්නක් ලෙස විද්වතුන් පෙන්වා දෙනවා.
මීට අමතරව ආලෝකා පිළිබඳව ජන විඥානය තුළ පවතින ආකල්පය ද සුවිශේෂීයි.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ ඇතුළත් ‘කුක්කුර ජාතකය’ සිහිපත් කරමින්, ආලෝකා ද මතු බුදුවීමට පෙරුම් පුරන බෝධිසත්වයකු ලෙස බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියි.
“ආලෝකා”ගේ මෙම පැමිණීම හරහා මෙරට නිවාස අහිමි සුනඛ ප්‍රජාව ඇතුළු සමස්ත සත්ව සංහතිය කෙරෙහිම පොදු ජන ආකල්පවල ධනාත්මක වෙනසක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සත්තව කරුණාව සහ මානව බැඳීම පෙරදැරි කරගත් මෙම අපූර්ව සහභාගීත්වය, මෙරට පැවැත්වෙන සාම පා ගමනට නව අරුතක් සහ ජාත්‍යන්තර අවධානයක් එක් කරනු නොඅනුමානයි.
ආලෝකා මේ වන විටත් ඉතා උනන්දුවෙන් මෙම සාම පණිවිඩය රැගෙන යාමේ මෙහෙයුමට සූදානම් වෙමින් සිටියි
#ලෝකපුවත්
19/04/2026
📌 Announcement: Walk for Peace Journey in Sri Lanka 2026 - Itinerary Overview
We are filled with joy to share the itinerary for our Walk for Peace journey in Sri Lanka, taking place from April 21 to May 1, 2026.
This meaningful journey carries a dual purpose: to bring awareness of peace, mindfulness, loving-kindness, and unity as we walk across the beautiful island of Sri Lanka, and to receive and bring home the Sacred Relics of the Buddha and a sacred Bodhi tree sapling to the Hương Đạo Vipassana Bhavana Center in Fort Worth, Texas.
📅 WALK FOR PEACE - SRI LANKA 2026
(Please note: All daily updates and times shared will be in Sri Lanka Local Time)
Day 1 | Tuesday, April 21: Anuradhapura → Dambulla
Day 2 | Wednesday, April 22 (47 km): Dambulla → Matale
Day 3 | Thursday, April 23 (28 km): Matale → Kandy
Day 4 | Friday, April 24 (25 km): Kandy → Beligammana
Day 5 | Saturday, April 25 (25 km): Beligammana → Tholangamuwa
Day 6 | Sunday, April 26 (33 km): Tholangamuwa → Yakkala
Day 7 | Monday, April 27 (21 km): Yakkala → Kelaniya
Day 8 | Tuesday, April 28 (15 km): Kelaniya → Colombo
Days 9-10 | Wednesday-Thursday, April 29-30: Exhibition of Sacred Relics at Gangaramaya Temple, Colombo
Day 11 | Friday, May 1: Departure: Return to USA
📌 Track Our Journey Daily:
To ensure we stay connected, we will provide daily updates throughout the entire 10-day journey. We will also provide a Live Map and an Overview Map for everyone to track our progress in real-time. This allows everyone to follow along and walk with us in spirit from wherever you are in the world.
Please stay tuned for more updates as we share more details about each day's specific locations and events and how everyone can access the live and overview maps.
We are deeply grateful to the Sri Lanka Sangha, the government, and the people of Sri Lanka for welcoming the venerable monks and for this sacred opportunity to walk the path of peace on this blessed island.
May you and all beings be well, happy and at peace. 🙏✨
May the upcoming New Year be a happy and prosperous one 🌸
ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰
இன்று இதற்கு மேல் உங்களுக்காக நான் வீடியோக்களை உருவாக்க இயலாது, ஆனால் உங்களுக்காக இணையத்தில் வீடியோக்களைக் கண்டறிய முடியும்.
Click here to claim your Sponsored Listing.
Contact the organization
Website
Address
Colombo
00100