Singer - Apparel Solutions

Singer - Apparel Solutions

Share

Your trusted source for industrial sewing machines & accessories that empower your creations 🧵🔧✂️.

10/05/2026

මුළු නිවසම අවදි වන්නට පෙර ඇය අවදි වූ ඇය උදෑසන ආහාරය පිළියෙළ කරන්නටත් පෙර තම මහන මැෂිම පණ ගැන්වූවාය. දරුවන් පාසල් යවන අතරතුර ඇණවුම් ලබාගත් ඇය නිවසේ අනෙකුත් සියලු වැඩකටයුතු මධ්‍යයේ නිම කළ ඇඳුම් පාරිභෝගිකයන් වෙත ලබා දුන්නාය. ඇය එය හැඳින්වූයේ 'ව්‍යාපාරයක්' ලෙස නොව, තම පවුල රැකබලා ගැනීම ලෙසයි. දෑතේ හුරුවෙන් සහ මහන මැෂිමේ හඬින් තම පවුලේ අනාගතය සරසන ඒ සෑම දිරිය මවකටම සෙනෙහෙබර මව්වරුන්ගේ දිනයක් වේවා!

01/05/2026

අප අඳින සෑම ඇඳුමක්ම, සෑම නිල ඇඳුමක්ම සහ සෑම හැඩකාර මෝස්තරයක්ම පිටුපස ඇත්තේ දක්ෂ දෑතක අපිරිමිත කැපවීමයි. මැහුම් ශිල්පය යනු හුදෙක් රැකියාවක් පමණක් නොවේ. එය කලාවකි, පවුලක් පෝෂණය කරන ජීවනෝපායකි.
මෝස්තර නිර්මාණකරුවාගේ සිට කැපුම් ශිල්පියා, මැහුම් ශිල්පියා සහ අවසාන නිමවුම්කරු දක්වා වූ ඒ සමස්ත දිරිය පරපුරටම අද දවස අයිතියි. ඔබේ ඒ මහඟු ශ්‍රමයේ වටිනාකම අපි හොඳින් දනී.
Zoje by Singer වෙතින් සියලුම වැඩ කරන ජනතාවට අභිමානවත් මැයි දිනයක් වේවා!

30/04/2026

ඔහු machine ගත්ත ගමන් - රස්සාවට ගියේ නෑ.
රස්සාව ගොඩ නැගුවා.

Shop එකත් ඔහුගේ.
Rules- ඔහුගේ.
Hours- ඔහුගේ.
Income එක- ඔහුගේ.

Zoje by Singer.

28/04/2026

தரத்தில் எவ்வித குறைகளுமின்றி அதிக தயாரிப்புகளை நீங்கள் மேற்கொள்ள நினைத்தால் SDY-1204-400-600 Four Head High Speed Embroidery Machine உங்களுக்கானது. இது உங்கள் வணிகத்திற்கு வேகமான தயாரிப்பு, துல்லியமான தையல் மற்றும் நம்பகமான செயற்திறனுடன் ஒத்துழைப்பு வழங்குவதற்காக வடிவமைக்கப்பட்டுள்ளது.

28/04/2026

Budget එකේ machine
Budget එකටත් වඩා quality

Singer Finance — ඒ gap එක close කරනවා
Zoje Industrial Sewing Machine - Singer Finance

Month 1 > machine ගන්නවා, orders ගන්නවා
Month 2 > earn කරනවා, EMI ගෙවනවා
Month 12 > machine එක ඔයාගේ, zero balance.

Apply at any Singer store.
Start today, ඔය ළඟම Singer store එකෙන්

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Singer/Apparel Solutions, No 118 , Union Place, Colombo 2
Colombo
00200

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00