SLgossipsnew

SLgossipsnew

Share

Ceylon Good Food offers dehydrated Srilankan food products for you. 100% Made in Srilanka, No preservatives, colours or flavors.

27/02/2022

Ceylon Good Food වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

පොළේ යන අළුත්ම විදිහ. ඔබගේ මග වියදම් මෙන්ම වටිනා කාලයද ඉතුරු කර ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව හා සුවපහසු අයුරින් ඔබගේ නිවසේ සිටම පොළේ යන්න දැන් ඔබට පුළුවන්.

ඔබට අවශ්‍ය කරන හොඳම නැවුම් එළවලු සහනදායී මිල ගණන් යටතේ ඔබ අපේක්ෂා කරන ගුණාත්මකභාවය හා තත්ත්වය ආරක්ෂා කරමින් ඔබට අවශ්‍ය ඕනෑම එළවළුවක් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ඔබගේ සිතැඟි පරිදිම Ceylon Good Food වෙබ් අඩවිය හරහා දැන් ඔබගේ නිවසටම ඇනවුම් කළ හැකිය.

පිවිසෙන්න
https://ceylongoodfood.shop/

විමසීම්
0766238263

(Ceylon Good Food ආයතනය බටපොල ආයතන සමූහයේ තවත් එක් ආයතනයකි)

Ginger Dehydrate Using Ceylon Dehydrate Technology 12/12/2021

https://youtu.be/LRMQKQg9aas

Ginger Dehydrate Using Ceylon Dehydrate Technology ☀️ අව්වේ වේලලා ඇති වෙලාද? ☀️⭕ එළවලු, පලතුරු, මස් වර්ග ඇතුළු ඕනෑම ආහාර ද්‍රව්‍යක් කල්තබා ගැනීමට ඇති හොදම විසදුම. D...

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

About Ceylon Good Food

Ceylon Good Food is another superior trade name that introduced by Batapola Group of Companies (Pvt) Ltd. Our factory is located in the southern province of Srilanka.

We supply dehydrated fruits, vegetables and herbs to local and international consumers. All our products are 100% made in Srilanka. We do not apply any preservative, colour or flavor in addition with our productions. As a result of that we are able to provide foods that contain inherent pure taste, colour, aroma and nutrition. You can taste our foods without any hesitation, due to all our products has been prepared with a high quality hygienic process.

We are proud to offer the best quality dehydrated foods in as accepted in the local market and our clients all over the world.

Telephone

Website

Address


Colombo