Sameera Edirisinghe

Sameera Edirisinghe

Share

Magic නොවූ Logic ⚖️❤️

14/05/2026

ගුරු දිවියේ හමු වූ හොදම ගෝලයින් දෙදෙනෙක් එක්ක... ❤️

Photos from Sameera Edirisinghe's post 01/05/2026

🔥 අභියෝග කළ නොහැකි ප්‍රතිඵල විප්ලවය...
✒️ 2025 උසස් පෙළ ප්‍රතිඵල

🏆 Logic විෂය සඳහා ලංකාවටම A සාමාර්ථ 596 යි.
🏆 අපේ පන්තියේ පමණක් A සාමාර්ථ 336+
🎖️ එය ආසන්න වශයෙන් ලංකාවේ සමස්ත Logic A සාමාර්ථවලින් 60% ක් පමණ වේ.

🥇 දිස්ත්‍රික් පළමු 100 තුළට සිසුන් 108 ක්...

🔵 ඉතිහාසය පුරාවට Logic පන්තියකින් බිහි කළ දැවැන්තම ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කිරීමට උර දුන් සියලු සිසුන්ට, දෙමාපියන්ට, පාසල් ගුරුවරුන්ට, සෙසු විෂයන් උගන්වන ලද ගුරුවරුන්ට අපගේ ගෞරවනීය ආචාරය...!

🪄 Magic නොවූ Logic
🎤 සමීර එදිරිසිංහ
📱 071 244 1751

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo