BIC Architects and Structural Engineers

BIC Architects and Structural Engineers

Share

Architectural & Structural Engineering Service Provider. Our Vision is to create easthetic and liverble spaces to the users, with in allocation.

29/09/2025

Structural Design and Consult By BIC ©
600 x 300 Column Concrete

Photos from BIC Architects and Structural Engineers's post 05/03/2025

නව නිවසක සිහිනය යාථාර්තයක් කර ගන්න නිවැරදිම මඟ තොරා ගන්න, එන්න BIC වෙත.

අමතන්න 0706 776 766

අපගේ සේවාව තුල නිවාස සැලසුමත් සමඟම අඩු වියදමකින් නිවස ඉඳි කර ගන්නා අකාරය පිළිබඳ විෂේශ උපදේස් මාලාවක් ලබා දේ.

පහසුවෙන් අනුමැතිය ලබා ගත හැකි ආකාරයට Council Drawing එක සකස් කිරිම සහ අනුමැතිය සඳහා අවශ්‍ය නිළ මුද්‍රා සහතික කිරිම් සමඟම Print Copy 5 ක් ලබා දේ.

අනේකුත් සේවාවන්,

නිවසේ 3D සැලැස්මක් සකස් කිරිම.

ඔබගේ අවශ්‍යතාවය පරිදි ව්‍යහාත්මක සෑලැස්ම (Structural Drawing) සකස් කිරිම.

නිවස ඉදී කිරිමට සහ බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය ඇස්තමේන්තුව (BOQ එක) ඉතාමත් නිවැරදිව අප අයතනයේන් සදා ගත හැක.

ඔබගේ නිවස ඉඳි කිරිමේ දී අවශ්‍ය වන Work Force වැඩ කරන්න කාණ්ඩායම් ලබා ගත හැක.

අමතන්න 0706 776 766

Photos from BIC Architects and Structural Engineers's post 07/02/2025

මෙම FB පිටුවේ දැක්වෙන ඕනෑම 3D Design එකක් හෝ ඔබ සතු වෙනත් ඕනෑම Design එකකට අනුව හෝ ඔබේ සිතේ ඇති චිත්‍රයට අනුව හෝ ඔබගේ ඉඩමට ගැලපේන ආකරයට අප ලවා ඔබගේ නිවස සැලසුම් කරගත හැක.

අප අයතනය සතු වෘත්තිය සුදුසුකම් සහිත නීර්මාණ ශිල්පීන් සහ වසර ගණනක අප සතු අත්දෑකීම් හා පළපුරුද්ද උපයෝගී කොට, ඔබට සුව පහසුව දැනේන අඩු වියදමකින් ඉඳි කළ හැකි නිවසක් නිර්මාණය කර දීමේ වගකීම අපට භාර දෙන්න.

ඇනුමතිය ලැබේන ආකාරයට, නිතී රිතී වලට අනුකූලව සැලසුම සකස් කරනු ඇත.

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


294 D, Moratuwa Road, Swarapola, Moratuwa.
Colombo
10300