Asiri Rosairo
ගණිතය පංති
6,7,8,9,10 හා 11 සදහා
භාග ඉගෙන ගන්න ආපු දරුවන්ටත්,
ඒ සදහා සහය දුන්න NASA EDUCATION - රාජගිරිය ආයතනයේ සැමටත්,
සමාජ ජාලයෙන් සහය දුන්න අයටත් ස්තුතියි 🙏❤️
මීලග සම්මන්ත්‍රණයේදී හමුවෙමු... 🤝
17/02/2026
ඉතින් හෙට තමා දවස.
රාජගිරිය අවට ඔබ සිටින අයකු නම්
ඔබේ දරුවාත් එවන්න
නොමිලේ පවත්වන සම්මන්ත්‍රණයට...
31/03/2022
දිස්ත්‍රික්ක 9ක ආවරණය කරමින් ඉදිරියෙන්
අදම සම්බන්ධ වන්න
071-55-88-146 අංකයට ඔබේ දරුවාගේ
නම පාසල ශ්‍රේණිය හා ඔබේ දිස්ත්‍රික්කය අප වෙත යොමු කර නොමිලේම ලියාපදිංචි වන්න.
තව නොබෝ දිනකින් ආරම්භ වන "ගණිත පීරියඩ් එක" හරහා ඉගෙනුම සදහා මෙම පිටුවට එකතු වෙන්න
හොදම දේ
ඔබේ දරුවාට
13/10/2019
දරුවන් වෙනුවෙන් ,
කල වැඩසටහන අතිසාර්ථකත්වයට ලගා විය.
2019/10/13
ගණිතාගාරය වැඩසටහන 2019
විදත්යා කොට්ටාව
*අධිකරණ වෛද්‍ය නිලධාරීනිය හෝමාගම මූලික රෝහල ,
*ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හොරණ කොට්ඨාස භාර,
*ප්‍රජා පොලිස් හා පාලන අංශය කොට්ටාව ස්ථානාධිපති පොලිස් පරික්ෂක තුමන්ට,
මගේ ස්තුතිය හා ගෞරවය පිරිනමමි.
💪
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10511