Raksh*tha Wijehewa-Rakii

Rakshitha Wijehewa-Rakii

Share

Entertainer

23/10/2024

INTERNATIONALලේබල් ගහගෙන ජාතියක් වට්ටන්න,
NATIONAL DISASTERS plan කරපු,ගේම් ගහපු,
බලං ඉඳපු Goතයො සෙට් එකක් තාමත් පණපිටින් ඉන්න රටක් මේක.

USA, Canada, Australia, New Zealand වගේ රටවල් කීපයක්ම සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කරන්නෙ හදිසියේම.
Israel activities වගයක් ගැන කථා වෙනව තමයි.
නමුත් මේක ගැන හොඳ විපරමෙන් හොයල බලන්නම ඕන.
මේ අවුරුද්ද ලංකාවෙ Tourism වලට crucial year එකක්.
සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන රටක් බලාගෙන ඉන්නෙ නැගිටින්න.
මිනිස්සුන්ගෙන් බහුතරයක් politics වලින් අයින් වෙලා නැගිටින්න ඕන කියන හැඟීමෙන් එකතුවෙලා ඉන්න වෙලාවක්.

මේ අනතුරු ඇඟවීම ලංකාවෙ මිනිස්සු ගොඩකට පොඩි තිගැස්මක්.යම් රිදවීමක්.
ඒත් ටික දෙනෙක් ඉන්නවා තාමත් මොකක් හරිම ගේමක් ගහල උන්ගෙ බල Peරේතකමට ගොදුරු හොයන්න මහන්සි වෙන.
සමහරුන්ගෙ යටි හිත check කළොත් හරියටම මේ pic එක වගේ.
උඹ අවංකවම කල්පනා කරපන් උඹේ හිත යට තියෙන feel එක ඇත්තටම කොයි වගේද කියල මේ ආරංචිය ගැන.
එහෙම Kuහක Goතයෙක් නෙවෙයි කියල දැනෙනවනම් උඹ ආඩම්බර වෙයන් උඹ ගැන.

මේ අන්තිම ටික මම ලියන්නෙ මේ pic එකේ වගේ හිත යට වැඩකරන Goත Hiඟන පොලිටික් පීපල් වෙත,

මේ රට තියෙන්නෙ රට වැටෙනකන් කට ඇරගෙන ඉන්න Uberලට,
පාSකු ටයිප් එකේ තුච්ඡ වැඩවලින් සෙල්ලම් කර කර බලයට ඇවිත් සැප ගන්න නෙවෙයි..
අහිංසක මිනිස්සුන්ට ඉන්න ටිකේ සැනසීමෙන් හුස්ම ගන්නයි ඕන.
මේ රටේ අපේ 🇱🇰❤

Raki - 2024/10/23

*thawijehewa

22/08/2024

Shuh❤😍
Playing role එක Right arm medium fast bowler.
අවුරුදු 28 ක් වෙනකන් බලාගෙන ඉඳලා...
අද England එක්ක 1st Test match එකේදි,
Bowler විදියට Debut එක අරගෙන....
Scoreboard එක 113/7 ක් වෙද්දි අමාරුම වෙලාවක,
Batsman කෙනෙක් විදියට ඇවිල්ලා...
Maiden Half century එකක්.
MILAN RATHNAYAKE

Brilliant responsible effort 👏👏
Ma # # ❤

📸 ESPNcricinfo

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo