awidimu.lk
The official fan page of awidimu.lk A subsidiary of Viralwave Solutions (pvt)ltd
22/05/2026
බලංගොඩ සමනලවත්තේ පට්ට ප්ලේස් එකක් තමයි මේ TOP Reort Samanalawaththa කියන්නේ. බලංගොඩ නගරයේ ඉදලා කිලොමීටර්ත 10ක් විතර මස්සැන්න පාරේ තමයි මේකට යන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ අමුතුම හිතාගන්න බැරි Vibe එකක්. යාලුවෝ සෙට් එකකට සෙට් වෙන්න, එයත් එක්ක නිදාහසේ ඉන්න, පවුලේ අයට විනෝද වෙන්න මෙතන මරු.
TOP Resort Samanalawaththa
Contact us at 071 5423000.
Escape to the tranquil beauty of Balangoda Samanalawaththa. Our heated pool is the perfect place to unwind under the stars.
Book your stay today!
Contact us at 071 5423000.
16/05/2026
හිතට නිදහසක් දැනෙන තැනක් ✨
කොළඹ හෝ රත්නපුරේ කලබල ජීවිතයෙන් පැය කිහිපයක් දුර ගියොත්…
ඔබට ලැබෙන්නේ සම්පූර්ණ නිස්කලංක විවේකයක් 💚
Niwana Resort – Rathnapura ඔබට සොබාදහමත් එක්ක නිදහසේ relax වෙන්න, පවුලේ අයත් එක්ක quality time ගත කරන්න හොඳම getaway එකක් 🌄
✨ කොළඹ සහ රත්නපුර සිට පහසු ගමන් පහසුව
✨ කෙටි weekend getaway එකකට සුදුසුම තැන
✨ Travel stress නැති නිදහස් stay experience එකක්
සිංහරාජ Boarder එකේම Nature Vibe එකක් තියෙන Resort එකක් 🌿
Set එකට නිදහසේ සෙට් වෙලා fun එකක් ගන්න සුපිරිම තැනක් ඔන්න
දවසක් දෙකක් නිදහසේ ඉඳලා හිත refresh කරගන්න මේ weekend එකේ අපිත් එක්ක එකතු වෙන්න 🌿
📩 මේ weekend එකේ ඔබේ stay එක reserve කරන්න – අදම message කරන්න.
+94 77 964 2823
05/05/2026
එක් අයෙකුට රු. 3500/= යි! 📞 070 279 2865 | පවුලේ 12 දෙනෙකුට ඇම්බේවෙලින් සුපිරි Villa එකක්! 🌫️🏡
නුවරඑළියේ හිරවෙන්නේ නැතුව, නිදහසේ සීතල විඳින්න දැන්ම කතා කරන්න: 070 279 2865
අප්‍රේල් අවුරුදු නිවාඩුවට පවුලේ හැමෝමත් එක්ක (12 දෙනෙකුට වුවද) සැබෑ නිදහසේ ගත කරන්න අඹේවෙලින් පාරාදීසයක්! නුවරඑළිය ටවුන් එකට විනාඩි කිහිපයයි. 🇱🇰✨
✨ අපෙන් ඔබට ලැබෙන දේ (All Features):
✅ Entertainment: Smart TV Room with FREE Netflix access 🍿
✅ Cozy Living: Real Fireplace to stay warm + Heaters 🔥
✅ Fun: Outdoor BBQ Pot & Garden Bar 🍢🥂
✅ Nature: Perfect for Moon, Star & Mist watching (Plain area view) 🌌🌕
✅ Convenience: Full Kitchen access, Attached Bathrooms, High-comfort beds 🍳🛏️
✅ Connectivity: Free High-Speed WiFi 📶
📍 Horton Plains සහ Ambewela Farm වලට ඉතාමත් ලඟින්.
⚠️ දින වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 Hotline: 070 279 2865 (Call or WhatsApp)
03/05/2026
Couple එකටම private room එකයි private indoor garden එකයි 6500/=ට
private indoor garden එකේ mini pluge pool එහකුත්.
මේ සුපිරි වාසිය බෙන්තොට villa liyoo වෙතින්
එයත් එක්ක නිදහසේ time එක spend කරන්න සුපිරිම තැන
✅6500/= per couple for daystay
🔆AC deluxe room with private indoor garden
🔆Private mini pool
🔆kitchen usage
මෙයාලගෙ menu එකෙන් food order කරන්නත් පුළුවන්
දැන්ම booking එකක් දාන්න
Direct whatsup wa.me/+94752396192
Call 0752396192
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Website
Address
Colombo