JDJ HOLDINGS
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JDJ HOLDINGS, Business service, 410/8 Bauddhaloka Mawatha, Colombo.
13/02/2020
https://m.facebook.com/story.php?story_fbid=10217916148028193&id=1018908866
Some of our founder's good deeds as mentioned in brief,
වෙල්ලස්සේ පළමු පාසල තැනූ ජේමිස් මුදලාලි
ජේ. ඩී. ජේමිස් අප්පුහාමි මහතා බිබිලෙට පිට ගම්පළාතකින් පැමිණි අයෙකි. 1930 ගණන්වල කොළඹ පළාතේ කහතුඩුව ගමේ සිට පැමිණි ඔහු බිබිලේ දොඩම් එකතු කොට කොළඹ රැගෙන ගියේය. ඒ කාලයේ දොඩම් ගෙඩියක මිල ශත පහකටත් අඩුය. ජේමිස් අප්පුහාමි ගමෙන් එක්කරගෙන ආ ගෝලයන් දෙදෙනකුද කැටුව දොඩම් එකතු කරන්නට බිබිලෙන් එපිට පිටකුඹුර, නාගල, බුළුපිටිය, ගල්ගමුව ආදී ගම්මානවලට ගියහ.
දින තුන හතර එහි නතර වී මිලදී ගන්නා දොඩම් බිබිල කඩමණ්ඩියට රැගෙන එන්නේ ගොන් කරත්තවලය. ඒ කාලයේ මේ පළාතේ තිබුණු ලොකුම වාහනය ගොන් දෙන්නා බඳින බරකරත්තයයි. මෙම කරත්තවලින් පටවාගෙන එන දොඩම් අයිවෙල හන්දියට රැගෙන එයි. මේ ප්රනදේශයේ ප්රලසිද්ධම දොඩම් මුදලාලි වූයේ අයිවෙල මුදලාලිය. ඔහු සමඟ දොඩම් වෙළෙඳාම කළ ජේමිස් අප්පුහාමි බිබිලේ හෙවෙල්වල ප්රරදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි පදිංචි විය. මෙසේ වසර කිහිපයක් ගතවන විට ඔහු ඉඩම් හිමියකු මෙන්ම පළාතේ ප්ර්සිද්ධ මුදලාලි කෙනකු බවට පත්විය. 1940 පමණ වන විට බිබිල ප්රහදේශයට පාසලක් නොතිබිණි. ආණ්ඩුවේ පාසලක් පටන් ගන්නට ඕනෑ යැයි පරම චේතනාවක් ඇතිකරගත් ජේමිස් අප්පුහාමි තම සතු ඉඩමක් පාසල සෑදීමට පරිත්යාබග කරන බවට කියමින් එවකට පැවති ඉංග්රීගසි ආණ්ඩුවේ වගකිවයුත්තන්ට ලියා යැවීය. ජේමිස් අප්පුහාමි ඉංග්රීපසි නොදැන සිටියත් ඒ කාලයේ ඉංග්රීංසි දැනුම ඇති අය සොයා ගොස් එය ඉටු කළේය.
මේ කාලය වන විට 1942, 43 පමණ විය. ඒ කාලය වන විට තිබුණේ ඉංග්රීීසි ආණ්ඩුවයි. රාජ්යර මන්ත්රදණ සභාවේ කැලණිය මන්ත්රී ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට බිබිලෙට පාසලක් ඉල්ලා ලිපියක් භාර දෙන්නට හැකි විය. අවසානයේ පොල්අතුවලින් සෙවිලි කළ කුඩා පාසල් ගොඩනැඟිල්ලක් ජේමිස් අප්පුහාමි ලබා දුන් ඉඩමේ ඉදිවිය. මෙම වකවානුව 1946 පමණ විය. ළමයින් හත්අට දෙනකුගෙන් හා එක් ගුරුවරයකුගෙන් ආරම්භ වුණු බිබිලේ මුල්ම පිරිමි පාසලේ නිර්මාතෘවරයා අන් කවරකුත් නොව ජේ. ඩී. ජේමිස් අප්පුහාමිය. ඔහු එතැනින් නතර වුණේ නැත. පාසල වැඩිදියුණු කරන්නට වෙහෙස මහන්සි ගත්තේය. ආණ්ඩුවට ලිව්වේය. 1947 මහා මැතිවරණයෙන් පත්වුණු ආණ්ඩුවේ ප්රඩථම අධ්යාහපන ඇමැති, නිදහස් අධ්යාවපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට මේ පාසල ගැන ලිව්වේය. ඒ පිළිබඳ අවධානය යොමු කළ එම රජය බිබිලේ පිරිමි පාසලට ස්ථිර ගොඩනැඟිල්ලක් ලබා දුන්නේය. වසරින් වසර දියුණුව කරා ගිය මෙම පාසල අද වන විට වෙල්ලස්ස ජාතික පාසල බවට පත්ව ඇත. එහෙත් මෙම පාසල ආරම්භ කරන්නට ඉඩමක් පරිත්යාසග කොට මුල්වුණු පුද්ගලයා ජේමිස් අප්පුහාමි බව බොහෝ දෙනකු දන්නේ නැත.
එකල බදුල්ල – මඩකළපුව හැරුණු විට අනෙකුත් මාර්ග කරත්ත පාරවල්ය. බදුල්ල – මඩකළපුව පාර සුද්දන් ඉදිකළ අතර, බිබිල නගරයට තිබුණේ පොල්අතු කඩ කිහිපයකි.
වෙල්ලස්සේ මුල්ම පාසලෙන් ශ්රේරෂ්ඨ වියතුන් රැසක් මේ වන විට බිහිවී ඇත. මහාචාර්ය දොස්තර සේනක බිබිලේ, මහාචාර්ය සරත් කොටගම, හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ ආර්. ඇම්. ධර්මදාස බණ්ඩා යන මහත්වරු ඉන් කිහිප දෙනෙකි. මේ වන විට මෙම ජාතික පාසලේ සිසුන් 3,500ක් පමණ ඉගෙනීම ලබන අතර, ගුරු මණ්ඩලය සියයකට අධිකය. ජේමිස් අප්පුහාමි මහතා මෙම පාසල ආරම්භ කිරීමෙන් මුළු රටටම ආදර්ශයක් දී ඇත. එහෙත් ඔහුගේ මරණය සිදුවී ඇත්තේ ඉතා ශෝකජනක ලෙසය. 1989 භීෂණ සමයේ දීය.
අපේ ගම වෙල්ලස්ස සංකල්පය වෙනුවෙන්
D.S.K Bibile
පුංචි ඉල්ලීමක්.... ඔබේ යුතුකම ඉටු කිරීමට අපේ facbook පිටුවට like කරන්න..https://www.facebook.com/apegamawellassa/?modal=admin_todo_tour
May this Sinhala and Tamil New Year bring you peace, joy and happiness - JDJ Management
Looking for a Transport Executive with bike.
* Order/ Payment Collection
* purchasing
* Salary and Bill making/ Typing... Work in Kiribathgoda...
* Fuel provided..
* Salary Rs23000/- per month and increased upon experience
* Will be paid bonuses if Driving is possible.
* 8 to 5pm Monday to Friday, Weekends on work availability.
Message us if interested...
21/12/2018
We do keep a track whether your product will be delivered right on time in best of condition, worry free.... Merry Christmas & Happy Holidays everyone... Drive Safe...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
410/8 Bauddhaloka Mawatha
Colombo
00700
08/06/2021