Anushi Hakmanage

Anushi Hakmanage

Share

TV Personality | Entrepreneur | Web writer | Public Speaker

18/05/2025

😞♥️

07/05/2025

Operation Sindoor ඇරඹේ!

2025 මැයි 6 වැනිදා, ඉන්දීයාව “ඔපරේෂන් සින්දූර්”යුධ මෙහෙයුමක් අරඹමින්, පකිස්තානයේ සහ පකිස්තානය විසින් පාලනය කරන කාෂ්මීරයේ ස්ථාන 9ක් වෙත ගුවනින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
අප්‍රේල් 22 වන දා ඉන්දීය කාෂ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරක් ලෙස මෙය දියත් කර ඇති බවයි ඉන්දියාව සඳහන් කරන්නේ. – එම ත්‍රස්ත ප්‍රහාරයේදි සංචාරකයන් ඇතුළු පුද්ගලයන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දීයාව පවසන්නේ මෙහෙයුම සිදු කළේ ජෛෂ්-එ-මොහමඩ් සහ ලෂ්කරේ-එ-තොයිබා වැනි ත්‍රස්ත සංවිධානවල පහසුකම් විනාශ කිරීමට බවයි.

පකිස්තානය මේ පහරදීම “යුධ ක්‍රියාවක්” ලෙස හෙළාදකී. ඔවුන් පවසන්නේ මෙය සිවිල් ජනතාවට බලපෑ ප්‍රහාරයක් බවත්, මින් පුද්ගලයන් අට දෙනෙක් මිය ගොස් 35 දෙනෙක් තුවාල ලබා ඇති බවත් සඳහන් වනවා.

මීට ප්‍රතිප්‍රහාර ලෙස ඉන්දීය ගුවන් යානා කිහිපයක් බිම හෙලන ලද බවත්, ඉන්දීය යුද හමුදා ඒකකයක කඳවුරක් විනාශ කළ බවත් පාකිස්ථානය සඳහන් කරනවා.

16/03/2025

තුන් සිංහලයම නෑදෑයො කිවුවට එකෙකුට එකෙක් නෑ...
පට්ට ඉරිසියයි
😂😉

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo