SASI Creation & Printing

SASI Creation & Printing

Share

PRINT & GIFT

Photos from SASI Creation & Printing's post 03/01/2026

Thanks for Your Order ♥️♥️

Photos from SASI Creation & Printing's post 09/11/2025

💕💕💕High Quality Wedding Invitation Printing 💕💕💕

හොදම Quality එකට විශ්වාසයෙන් ඔබේ වෙඩින් කාඩ් කේක්, බොක්ස් සහ නැකත් පත්‍රය නිර්මාණය කර ගන්න.

ලස්සනම ලස්සන වෙඩින් කාඩ් පතක් - Rs. 35/= ට ප්‍රින්ට් කර ගන්න.

Wedding එක ළගයිද?

ජීවිතේ ලස්සනම දවසට ලස්සනම ඇරයුම් පතක් දෙන්න ඔයත් කැමතිද?
තැන් තැන් වල රස්තියාදු නොවී ගෙදර ඉදලම Order එක දීල ගෙදරටම ගෙන්න ගන්න.

ඔයාලගෙ හිතේ තියන Wedding Card එකයි Cake Box එකයි ඒ විදියටම හදා ගන්න කැමතිද?

🔴 Card 7" x 5"= 35/= up to... (Free Envolop)
🔴 Passport Wedding Invortaion Card = Rs. 80/= up to... (Free Envolop)
🔴 Box 2" x 2" Rs. 28/=
🔴 Laser Art නැකත් පත 12 x 15 = 4000/= & 12 x 18 = 5,000/=
🔴 නැකත් පත මංජුසාව

Delivery charge - 500/=(For 01 kg)
Payment Methode - Bank Deposite & Online Transfer

අඩුම මිල ගණන් සහිත විශ්වාසනීය සේවාව....
ශ්‍රී ලංකාවේ ඔබ කොහේ සිටියත් නිවසටම ගෙන ඒමට අපි සූදානම්...
ඔබට අවශ්‍ය Design එකට අවශ්‍ය ආකාරයට සාදා ගත හැක.
Call & Whatsapp - 078 556 8255

Photos from SASI Creation & Printing's post 08/11/2025

අපෙන් නුවරට ගිය ඕඩර් එක. ♥️♥️♥️

එයාල අපෙන් ඕඩර් කරපු ටික, 👇👇👇

🟢 වෙඩින් කඩ් ✔️
🟢 කේක් ටැග් ✔️
🟢 කේක් අල්ලන වට්ටි ✔️

Congratulations 🎉️ on marrying the love of your life🤵👰. Wishing you both nothing but a lifetime of happiness together.♥️♥️

Photos from SASI Creation & Printing's post 31/10/2025

අපෙන් අවිස්සාවේල්ලට ගිය වෙඩින් කාඩ් ඕඩර් එක. ♥️♥️♥️

Congratulations 🎉️ on marrying the love of your life🤵👰. Wishing you both nothing but a lifetime of happiness together.♥️♥️

26/10/2025
Photos from SASI Creation & Printing's post 14/10/2025

සූරියවැවට ගිය අපේ තවත් වෙඩින් කාඩ් සහ කේක් ටැග් ඕඩර් එක. ♥️😍

Thank for you order🤝
♥️ Wishing You A Lifetime of Wedded Bliss. ♥️🎉️🎊

Photos from SASI Creation & Printing's post 02/10/2025

අපෙන් ගිය තවත් ඕඩර් ටිකක්...❣

Thank you for ordering your wedding cards from us...❤

SASI BOOK - GIFT - PRINT SHOP on TikTok 23/09/2025

අපේ Tik Tok පේජ් එකත් FOllow කරන්න.♥️😍

SASI BOOK - GIFT - PRINT SHOP on TikTok 3 Followers, 0 Following, 21 Likes - Watch awesome short videos created by SASI BOOK - GIFT - PRINT SHOP

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
00100