Niwan Dora

Niwan Dora

Share

මෙම උතුම් ධර්ම දානය නිවන් පිණිසම හේතු වේවා!!

Wasala Suthraya with Sinhala Meaning | වසල සූත්‍රය | අග්ගික භාරද්වාජ සූත්‍රය | The Buddhist 14/01/2023

https://youtu.be/IXS_ologa1Y

Wasala Suthraya with Sinhala Meaning | වසල සූත්‍රය | අග්ගික භාරද්වාජ සූත්‍රය | The Buddhist Wasala Suthraya with Sinhala meaning | වසල සූත්‍රය | අග්ගික භාරද්වාජ සූත්‍රය | The Buddhist #වසලසූත්‍රය #අග්ගිකභ...

02/01/2023

මේක ඊයේ දවසේ ශෙයාර් උන පිංතූරයක්.
ඇත්තෙන්ම මේක දැකපුවහම ලොකු සතුටක් ආවා . තාක්ශණයේ දියුණුව ප්‍රායෝගිකව විවිධ ක්ශේස්ත්‍ර සදහා යොදා ගැනීම තුල එහි කාර්‍යයක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන් .
ඒ වගේම මේ සත්තු දෙන්නට කතා කරන්න පුලුවන් නම් ඒ අය කියයි මේ රෝදයක් සවිකර දීම තුල ඔවුන් කොතරම් ඉන් සහනයක් ලබන්නේද කියා.
ඉතින් මොහොතක් සිතන්න සතෙක්ගෙන් වුවත් වැඩ ගත්‍න්නව නම් ඒ අදාල කාර්‍යය කිරීමට ඔවුන්ට ලබාදිය හැකි උපරිමයෙන් ඒ අදාල කාර්‍යයට අදාලව වටපිටාව සකසා දෙන්න එවිට ඒ කාර්යය ඔවුන් අපහසුතාවයකින් තොරව සිදුකරනු ඇත.
මලියා .....
ගයාන් මලින්ත විජේනායකගේ පිටුවෙනි.

Want your place of worship to be the top-listed Place Of Worship in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo