IDEA art cafe
Selling high quality Wooden masks & Carvings.
04/12/2025
🪔 සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක් විසින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කිරීම, ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීම ආදී ශාසනික කරුණු රැසක්‌ම අනුස්මරණය කෙරෙන වසරේ අවසාන පොහොය වන මේ පින්බර #උඳුවප්_පොහොය දිනයේ දේශයටම නැවත නැඟී සිටීමට ශක්තිය, සැනසීම ලැබෙන, සැම සිත්සතන් නිවී සුවපත් වන පින්බර අනාගතයකට ආසිරි පතමු 🙏
❣️
💔 අප රටට බලපෑ ස්වාභාවික ආපදාවෙන් විපතට පත් වූ සියලු දෙනා වෙත අපගේ බලවත් ශෝකය සහ හෘදයාංගම ප්‍රාර්ථනා පිරිනමමු.
🫶🏻 මෙම දුෂ්කර අවස්ථාවේදී අපගේ එකමුතුකමේ ශක්තිය සහ නොසැලෙන බව වඩාත් දීප්තිමත්ව බැබළෙනු ඇත.
🍃 ගසක් කුණාටු හමුවේ ස්ථිරව සිටින්නා සේම, මේ අසීරු අවස්ථාව අපි කෙසේ හෝ ජයගමු.
🤝 එකමුතුකම සහ බලාපොරොත්තුව තුළින් අපට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව අප විශ්වාස කරමු.
❤️🩹 විපතට පත් වූ සෑම දෙනා වෙනුවෙන් අප සිටින අතර, සියල්ලන් සුවපත් වී, යථා තත්ත්වයට පත්වීම සඳහා අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
💪 අපි එක්ව නැගී සිටිමු
💔 Our hearts are heavy with the natural disaster we all are currently experiencing. Our thoughts and prayers are with everyone affected, and we stand steadily with all of you
🫶🏻 In these challenging times, the strength and resilience of our community shine brightest
🍃 Just as a tree stands firm through storms, we believe in the power of unity and hope
❤️🩹 May strength, hope, and kindness guide us as we navigate these difficult days and work towards recovery
💪 Let's support each other as we rebuild and rise again 🇱🇰
❣️
#ශ්‍රීලංකා #ප්‍රජාශක්තිය #නොසැලෙනබව #බලාපොරොත්තුව #එකමුතුකම 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo