A4 Lights
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A4 Lights, Business service, 148, 2nd Maligakanda Road, Maradana, Col/10, Colombo.
07/02/2023
02/10/2022
දිනක් සංචාරකයින් පිරිසක් කිඹුල් ගොවිපලකට නැරැඹීමට පැමිණියා...
ඔවුන් කිඹුලුන් විශාල ප්‍රමාණයක් සිටින විලක් මැද යකඩයෙන් සැදු පාවෙන මතුපිටක් මත හිඳ කිඹුලන් නරඹන්නට විය...
එක්වරම ගොවිපල හිමිකරු කෑගැසමින් මෙසේ පැවසීය,
“කවුරුන් හෝ වතුරට පැන මේ කිඹුලන් අතරින් ගොඩබිමට පීනන්නේ නම් ඔහුට ඩොලර් මිලියන 10ක් ත්‍යාගයක් ලෙස ලැබෙනු ඇති බවයි...
සියලුම දෙනා නිහඬ විය...
හදිසියේම මිනිසෙක් වතුරට පැන්නේය....
ඔහුව කිඹුලන් විසින් ලුහුබැඳ ගිය නමුත් විශාල වාසනාවකින් ඔහුට දිවි ගලවාගෙන ගොඩබිමට යාමට හැකි විය...
හිමිකරු නිවේදනය කළේ,
"ඔව්.. අපට ජයග්‍රහාකයෙකු සිටී.." යන්නයි...
ඔහුගේ ත්‍යාගය ඔහුට හිමිවිය. ඉන් පසු එම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ හෝටල් කාමරයට ආපසු ගියහ...
ඔහු තම බිරිඳට මෙසේ පැවසුවේය...
"මම විලට පැන්නේ නැහැ ඕයි, කවුරුහරි මාව තල්ලු කළා.."
ඔහුගේ බිරිඳ සිනාසෙමින් පැවසුවේ,
“අයියෝ... ඒ මම අනේ..”
යනුවෙනි...
"සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම, ඔහුට කුඩා තල්ලුවක් දීමට සෑම විටම කාන්තාවක් සිටී.."
😂😂😂😂😂
15/09/2022
Rechargeable bulb 9W 12W
15/09/2022
Rechargeable bulb
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
148, 2nd Maligakanda Road, Maradana, Col/10
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |