UCSC Exploration Club
Exploration Club of University of Colombo School of Computing
21/03/2026
Eid Al-Fitr Mubarak 🕌🌙✨
May this beautiful occasion of Eid al-Fitr inspire unity, compassion, and gratitude in all of us. As we continue exploring the depth of humanity, may your journey be filled with peace, joy, and meaningful discoveries. 💫
16/02/2026
අදියර 02| ශිල්ප යාත්‍රා සම්මන්ත්‍රණ මාලාව 2025/26
සිප් සයුර තරණයට..
සහෝදර නුඹ සිතට..
තනි සවිය නැති බැවින්..
විරිය ගෙන දෙවනවර..
දැනුම් දිය අවිය කොට..
දියත් කළ නැවත වර..
සිප් හලේ ගොඩබිමට..
ශිල්ප යාත්‍රා...
නිදහස් අධ්‍යාපනය මතු පරපුරට ද වඩාත් සුරක්ෂිත කිරීම සඳහා අපගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීමේ අරමුණින් දියත් කළ ශිල්ප යාත්‍රා සම්මන්ත්‍රණ මාලාවේ 2025/26 වසරට නියමිත වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2026/01/23 වන දින ඉතා සාර්ථක අයුරින් හෝමාගම මාගම්මන මහා විද්‍යාලයේදී සිදු කෙරිණි.මේ සඳහා නන් අයුරින් දායක වූ ඔබ සියලු දෙනාට Exploration Club අපගේ හදපිරි ස්තූතිය! ❤️
Click here to claim your Sponsored Listing.
Category
Address
UCSC Building Complex, 35 Reid Avenue
Colombo
00700