Traveller

Traveller

Share

I like to share with you where I went and what I saw in Facebook related to beautiful or important places in Sri Lanka.

27/10/2025

https://youtu.be/n2b9ermVoi4?si=lzwgx7E2LXEfZoXP

රූපවාහියේ ඉන්නේත් රජයේ සේවකයෝ නේද? කවුද මේවගේ අය මේ තනතුරු වලට පත් කරලා තියේන්නේ?

24/10/2025

මේ වටවල තේ අයිති Sunshine Holdings සමාගමයි, ජෝන් කීල්ස් සමාගමයි කරන්නේ LGBTQ Agenda ප්‍රමෝට් කරන එකද ?

ඔව්.. වටවල තේ අයිති Sunshine Holdings වලට 2024 දී එනවා 10 million USD Investment එකක්. ඒක එන්නේ International Finance Corporation (IFC) එකෙන්.

ඒගොල්ලන්ගේ තියෙන කී වැලියුස් තමයි DEI සංකල්ප ප්‍රවර්ධනය කරන එක. ඉතින් ඇයි මේ ගොල්ලන් මේක කරන්න Sunshine Holdings තෝරගත්තේ කියලා දන්නවද?

Sunshine ලට තියෙනවා Pharmaceutical ආම් එකක්. ඔයාලා හොයලා බලන්න Gender affirming s*x change surgeries and after care වලට කොච්චර සල්ලියක් වියදම් වෙනවද කියලා.

ආයේ HIV ඒඩ්ස් වෛරසය ආසාදනය නොවීමට ලබා ගන්නා එන්නත ලබා ගන්නේ වැඩිපුරම සමරිසි පිරිමින්.

ඉතින් ඒ බෙහෙත් විකිණෙන්න නම් මුලින්ම මේව ප්‍රමෝට් වෙන්න ඕනේ.. එකයි එයාලා මේ දේවල් සමාජයේ සමාන්‍යකරණය කරන්න හදන්නේ.

අනිත් සමාගම තමා ජෝන් කීල්ස් ඔවුන් ප්‍රසිද්ධියේ මේ සංකල්ප ප්‍රවර්ධනය කිරීමට විශාල මුදලක් වියදම් කරනවා..
2025 දී තමන් DEI සංකල්ප ප්‍රවර්ධනය කරන බව මධ්‍යනිවේදනත් දෙනවා. Sunshine ලට වගේම ජෝන් කීල්ස්ලටත් තියෙනවා ඩොලර් මිලියන ගණනක් වටිනා ඖෂධ ගෙන්වන ව්‍යාපාරයක්.. සංක්‍රාන්තිය වෙනුවෙන් යොදාගන්නා හෝර්මෝන සහ අනෙකුත් ඖෂධ, ශල්‍ය උපකරන මෙයලාත් ගෙන්වනවා.

අනිත් කාරණය මෑතකදී ප්‍රචාරය වුන LGBTQ Tourism Promotion ලිපිය මතක ඇති.. සමාජ විරෝධය නිසා එක ආණ්ඩුවට රිවස් කරන්න වුනා.. ජෝන් කීල්ස්ලට Hotels Range එකකුත් තියනවා.. Cinnamon Life at City of Dreams හොටෙල් එක එයාලගේ.. Sri Lankan Tourisum Pramotion Buero එකේ හුගක් event කරන්නේ දැන් එතන.. මේ LGBTQ Tourism ප්‍රවර්ධනය කරන්න අනුමැතිය දුන් ලිපිය අත්සන් කරපු සභාපතිවරයත් ජෝන් කීල්ස් එකේම ඉත්තෙක්..

ජෝන් කීල්ස්, Sunshine Holdings වැනි සමාගම් මේ සංකල්ප ප්‍රවර්ධනය කිරීම පෙනෙනා තරම් අහිංසක නැත්තේ ඒකයි.
මොවුන් කරන්නේ ව්‍යාපාරික අරමුණු සහිතව සිදු කරනා ජාතික අපරාධ.

අනිත් දේ තමා, මේ ඇඩ් එක හදල තියෙන්නේ ලක්මාල් ධර්මරත්න ලු. හැබැයි ඒක එහෙනම් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරන මිනිහෙක්ට උදාහරණයක් තමයි.

Writer: Unknown



🚩 fans
❣️ Follow us: True Ceylon Cinnamon
■ Website: TrueCeylonCinnamon.LK

Photos from අම්බලම's post 19/05/2024
Photos from Fantastic Travelers's post 21/04/2024
Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo