Hela Trading Community

Hela Trading Community

Share

uTrading Trading for u. Complex transactions made simple.

29/06/2026

🔊Jadam ගොවිතැන් ක්‍රමවේදයෙන් ඉතා පහසුවෙන් දියර පොහොර නිපදවාගනිමු.

🌾SpaceL - මිනිසාගේ ආහාරයට වස මිශ්‍ර කරනවාට විරුද්ධයි.

වට්සැප් සම්බන්දවීම සදහා දිගුව පලමු කමෙන්ටුවේ.

27/06/2026

🔊වල් කියන්නෙ සම්පතක්. අති බහුතරය හිතන සහ ක්‍රියාත්මක වෙන විදියෙන් චූට්ටක් වෙනස් විදියට හිතල චූට්ටක් වෙනස් වෙනස් විදියකට ක්‍රියාත්මක වෙමුද.

නැහැ වෙනස් විදියට හිතන සහ ක්‍රියාත්මක වෙන එවුන් තව දුරටත් තනි වෙන්නෙ නැහැ එකතුවෙන්න තැනක් තියෙනව.
වට්සැප් ලින්ක් එක පලමු කමෙන්ට් එකේ තියෙනව.
අපි එකමුතුවෙමු 🙏🌾🇱🇰

SpaceL - මිනිසාගේ ආහාරයට වස මිශ්‍ර කරනවාට විරුද්ධයි.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo
11020