Beauty fair Collections
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty fair Collections, Colombo.
20/10/2022
11/10/2022
❤power white Body whitening cream❤
Power white Body whitening cream එක ඔබත් බාවිතා කරන්න
මෙම ක්‍රිම් එක ඇත්තටම අනෙත් බොඩ් ලෝශන් වලට වඩා වෙනස්
ඒවගෙම ප්‍රතිඵල වැඩියෙන්ම ඇති හොදම ක්‍රිම් එකක් බොඩ් එකට හොයනවානම් ඒ මේක තමයි..
හැබැයි සතියෙන් සුදු වෙන්නේ නම් නෑ
ඒ කියන්නේ තලෙලු හමක් සතියෙන් සුදු කරනවා කියලා කියනවානම් ඒක බ්ලිචින් ක්‍රිම් එකක්
මේකේ රිසල්ට් මාසයක් වගේ යනකොට බලන්න පුලුවන් ප්‍රතිඵල පටන් ගන්නවා ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම නොකඩවා මාස 3ක් 6ක් බාවිතා කරනවා නම් මේ ප්‍රතිඵල දකින්න පුලුවන්
අපිට එය සහතික කරන්න පුලුවන්
මේක බාවිතා කරද්දි බොඩ් වයිට්නින් ස්ක්‍රබ් එකක් බාවිතා කරන්න එතකොට මැරුනු සම ඉවත් වෙලා ප්‍රතිඵල දකින්න පුලුවන්
බොඩ් වයිට්නින් ක්‍රිම් හා ස්ක්‍රබ් දෙකම ඔයාලට අපෙන් මිලදිගත හැකි
අපි මේකේ ප්‍රතිඵල සහතික වෙනවා 100% හැබැයි ඔයා අපේ මාස 3නේ අබියෝගය බාරගන්න ඕනි..
ගොඩාක් අදුරු නම් මාස 6ක් වත් ගාන්න.
මේක බොඩ් ලෝශන් එකක්ම නෙවෙයි සුපිරි ප්‍රතිඵල දකින්න පුලුවන් ක්‍රිම් එකක්.
ඉන්ජෙක්ෂන් නොකරම ඒ පැහැය ගන්න
දිවයින පුරා බෙදා හැරීම්
+94 (77) 644 9082
12/11/2021
✨ Beauty whitening cream ✨
රුවැත්තියන් අතර ප්‍රසිද්ධ රහසක් තමයි මම මේ කියන්න යන්නේ.
ඒ තමයි අපි හැමෝගෙම තියෙන සිහිනයක් තමයි ලප කැලැල් වලින් තොර සුදුවන් දිදුලන සමක් ලබාගැනීම ❤
මෙය කාන්තා/පිරිමි දෙපාර්ශවයටම එකම නිෂ්පාදන පෙලක්.
මෙය භාවිතා කිරීම මඟින් ඔබ සිහින දකින සුදුවන් දිදුලන සමක් ලබාගැනීම දැන් ඔබට එතරම් අපහසු දෙයක් නොවෙයි.
මෙමඟින් ,
🌟 අවුවට පිළිස්සී ඇති සම ක්‍රමවත්ව යතා තත්වයට පත් කරයි ,
🌟 සම පැහැපත් කර දිදුලන සමක් ලබා දෙයි,
🌟 සමේ ඇති කුරුලෑ ලප කැලැල් දුරු කරයි,
🌟 සමට අවශ්‍ය තෙතමනය රැක දෙයි,
🌟 bleaching ආසාධන සුව කරයි
මෙවැනි සමේ ගැටළු සියල්ල නිමා කිරීමටත් පැහැදිලි දිදුලන සුදුවන් සමක් ඔබට හිමි කරයි.
⏺️ සති තුනක් හතරක් භාවිතා කිරීමෙන් ඔබට ඉහත කී ප්‍රතිඵල ලබාගත හැකිවෙයි.
❌Bleaching සහ Murcury වැනි සමට අහිතකර ද්‍රව්‍යන් මෙහි අඩංගු නොවේ.
වගකීමෙන් ඔබ වෙතට දෙන ආලේපනයක්…👍
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo