Wellawatte Methodist Church - WMC
A community of believers who love Jesus Christ!
24/03/2026
07/03/2026
සංකල්ප ද මැල් විශිෂ්ට නාට්ටි කෘතියක් වන 'ප්‍රේසිපස් පාමුල' ඊලග වේදිකා දැක්ම, අප්‍රේල් 4 වන සෙනසුරාදා ප.ව. 3 ට සහ 6.30 ට ශාන්ත ක්ලෙයාර් විද්‍යාල ශාලාවේදී.
ඉක්මන් කර ඔබේ ටිකට් පත අදම වෙන් කරවා ගන්න.
#ප්‍රෙසිපස්පාමුල #දන්නාකතාවකනොදන්නාපැත්ත
WSAL Registration started on 28th Feb 2026
01/03/2026
WSAL – Wellawatte Social Action League recommenced its English classes last Saturday. Children from surrounding areas attended the registration. The program targets a minimum of 60 children from Grades 4–11, drawn from underserved coastal communities and low-income urban settlements. Having started its ministry several decades ago, WSAL aims to improve the overall well-being of these children by nurturing good habits and teaching English grammar, reading, writing, and elocution.
වැල්ලවත්ත සමාජ සේවා සංගමය (WSAL) මගින් පවත්වනු ලබන ඉංග්‍රීසි පන්ති පසුගිය සෙනසුරාදා යළි ආරම්භ කරන ලදී. ඒ සඳහා දේවස්ථානය අවට පදිංචි දරුවන් ලියාපදිංචි වීමට පැමිණ සිටියහ. මෙම වැඩසටහන මගින් වෙරළබඩ ජනාවාස සහ අඩු ආදායම්ලාභී නාගරික ප්‍රදේශවල වෙසෙන 4 සිට 11 ශ්‍රේණි දක්වා වූ දරුවන් 60 දෙනෙකු ඉලක්ක කර ගනී.
දශක කිහිපයකට පෙර ආරම්භ කරන ලද මෙම සේවාව මගින් දරුවන්ගේ යහපත් පුරුදු වර්ධනය කිරීම, ඉංග්‍රීසි ව්‍යාකරණ, කියවීම, ලිවීම සහ කථන කුසලතා වර්ධනය කරමින් ඔවුන්ගේ සමස්ත පෞරුෂය නගාසිටුවීමට අපේක්ෂා කෙරේ.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
10, 1st Chapel Lane
Colombo
00600
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |