EdXoom Academy

EdXoom Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EdXoom Academy, Health/Beauty, .

16/05/2026

With Nirusha Madhuwanthi – I just got recognised as one of their top fans! 🎉

25/04/2026

🛑🛑🛑🛑
2026 දෙසැම්බර් OL කරන ඔයාගෙ ගණිත ගැටලුව සාර්ථකව විසද ගන්න මෙන්න සුපිරි අවස්තාවක්
ගින්දර වගේ ගණිතය සුන්දරව ඉගනගන්න කැමති ඔයා මේ link එකෙන් දැන්ම group එකට join වෙන්න.https://chat.whatsapp.com/LApnyAznqrx8mA8rYzDYVj?mode=gi_t
🛑🛑🛑
පන්තිය තියෙන්නෙ
📌️කොහෙද :- ලංකාවටම online
📌️කොහොමද: Zoom හරහා( recording ලබාදේ)
🛑🛑 එක online class එකකට උපරිම 25 යි.
🛑🛑පන්තියට සම්බන්ද වෙන්න කැමතිනම්
Whatsapp message එකක් හෝ group එකට yes ලෙස type කර message එකක් එවන්න
🛑🛑🛑
Online class එකේ මොනවද කෙරෙන්නෙ.
📌️මූලික සංකල්ප.
📌️10, 11 වසර Theory හිතට වදින ආස හිතෙන විදියට ඉගැන්වීම.
📌️past papers.
📌️Model paper පන්තිය තුලදීම සාකච්ඡාකිරීම.

📌️සෑම කොටසක් අවසානයේම *ගුරුවරයා සමග කතාකර සිසුන්ගේ ගැටලු නිරාකරනය කර ගැනීමේ හැකියාව.*

🛑🛑 *පාසල් යන නොයන OL maths ගොඩදමා ගැනීමට අවශ්‍ය* ඕනම වයසක අයෙකුට සම්බන්ද වීමට හැකිවීම.

📌️ *කටුවන අවට* කෙනෙක් නම් physical class එකට සම්බන්ද වෙන්නත් පුලුවන්
(06-11 සිසුන් සදහා)

📌️ කටුවන, මිද්දෙනිය, වලස්මුල්ල, ඌරුබොක්ක අවටනම් *Group class වලට සම්බන්ද කරගන්නත් පුලුවන්* -0772782904

18/04/2026

04/04/2026

Online OL Maths පන්තියට සම්බන්ද වීමට පහල linke එකෙන් group එකට join වෙන්න.
https://chat.whatsapp.com/LApnyAznqrx8mA8rYzDYVj?mode=gi_t

01/04/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

01/04/2026

අද හැමෝටම පුලුවන් හරිම ලේසි ගානක්

31/03/2026

29/03/2026

ජාමිතිය වැඩ්ඩොන්ට බාරයි.
උත්තරේ comment කරන්න.
#ගණිතගැටලු

29/03/2026

Website