LeNs Mobile Photography
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LeNs Mobile Photography, Photographer, Colombo.
M E R R Y C H R I S T M A S 2 0 2 5 🎄❄️⛄️
22/12/2025
ඔයාට හිතෙනවා නම්
තවදුරටත් ඔයා සුවපත් වෙන්න ඕනේ කියලා...
මං ආදරෙන් කියනවා...
පුංචි අතු පතරින් හිරුඑළිය වැටෙන
රූස්ස ගස් වියනක් යට නැවතෙන්න...
එයාලා ආදරේ බෙදන විදිහ
සන්සුන්ව අහගෙන ඉන්න...
පුංචි පත්‍ර හිරු එළියෙන් දීප්තිමත් කරන විදිහ
බලාගෙන ඉන්න....
ඒ ළග පාතින් ගලාගෙන යන ඇළ පාරට
ඔයාගේ පා තියාගෙන ඉන්න...
සත්තුන්ගේ කවි ගායනා අහගෙන ඉන්න...
ගල්පරවලට ඔයාගේ සුමුදු පතුල්
සිපගන්න ඉඩදෙන්න....
මේ සාරවත් පස මතුපිට පහස
ඔයාට දැනෙන්න සලස්වන්න...
මොකද ,
ඔයා නොදැනුවත්වම මේ දේවල් වලින්
ඔයාව සුවපත් වෙන්න ගන්නවා...
තව තවත් ඔයාව නිරෝගි සන්සුන් මනුස්සයෙක් කරනවා...
ඉතිං සුව වෙන්න ඕනි නම්,
නවතින්න සොබාදහම එක්ක...💚
23/11/2025
Under the trees, everything feels lighter..
Nature’s ceiling 💚🩵💙
Just the sound of waves and peace…🌊✨💙
06/11/2025
Life is like a river, sometimes calm, sometimes rough, but always moving forward..💙🩵🤍
05/11/2025
Golden sands & endless blue 🌴🌊💙
05/11/2025
A little piece of paradise,captured with just a phone. ✨🍃
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Colombo