Suranji Shamali
Artist / Hindi V. Lecturer / Author/phD research Scholar/ Tele drama & films background Singer/ Music Visharad/ Aouther
“Love City “ page එකේ ලක්ෂ 18ක් (1.8 M views)
නැරඹූ ගීතය!🙏❤️❤️❤️
පලමුවැනි comment එක බලන්න!👇👇👇❤️
ඉන්දීය ප්‍රවීණ ගායක Rajesh Panwar Sir සමගින්!🙏
゚viralシ
මේ මගේ ජීවිත අද්දැකීමක්! 👇👇👇
මගේ අදහස ලස්සනට පද ගලපා දුන් ගීපද රචිකාවිය Nilmini Wahindrasinghe සහේදරියටත්, ඊටම සරිලන මිහිරි තනුවක් ලබාදුන් Anuradha Abhayasinghe අයියාටත් අනේකවාරයක් තුති!!!❤️❤️🙏🙏
සියයක් කරපු තැන නොකරපු එකම දෙය
විතරයි මතක කාටත් වැරදිච්ච තැන
සෙවනැල්ලත් ගියානම් රෑ වෙච්ච කළ
ඇයි හිනැහෙන්න විතරක් ලෝකයේ ඇස…//
අපි අපේ ජීවිතවල, අපට මුණගැහෙන කාට, කොහොම සැලකිලි සංග්‍රහ කළත් අවසානෙට උරැම වෙන තැන තමයි මේ! ඒක ඔයාටත් එහෙමද???🙂
සමහරු හිටියා, එක උදව්වක් කළාම ජීවිත කාලය පුරාවටම මතක තියාගත්තු……🙏❤️
තව සමහරු හිටියා උදව් 99ක් කරලා 100වෙනි එක කරන්න බැරි උනාම , අර ඔක්කොම අමතක කරපු!💔
සමහරු හිටියා, එක උදව්වක් කළාම, අපි දිගටම එයාලට උදව් කළ යුතුයි කියා සිතන…🥺
තව සමහරු හිටියා , කවමදාවත් කිසිම දෙයක් නොකළත්, අපිට හරිම ආදරණීය විදියට සළකපු!!!🙏❤️
“බුදු දහමේ ඕකට තමයි “නානත්ත කායා-නානත්ත සංඥා” කිවිවේ🙏”
අටලෝ දහම හුරුකරන්න, මේවත් හොද පාඩම් ජීවිතයට නේද යාලුවනේ!!!🙂❤️
゚viralシ ゚
Live in Colombo City of Dreams
Roja!💔
゚viralシfypシ゚
20/07/2026
Today New Music Video shoot!
Stay tuned! 👏👏👏❤️😍😍😍
Aapki Nazaron ne samjha!❤️
(आपकी नज़रों ने समझा)❤️
जी हमें मंज़ूर है
आपका ये फैसला
जी हमें मंज़ूर है
आपका ये फैसला
केह रही है हर नज़र
बंदा परवर शुक्रिया
हँस के अपनी ज़िन्दगी में
कर लिया शामिल मुझे
दिल की ऐ धड़कन ठेहर जा
मिल गयी मंजिल मुझे
आपकी नज़रों ने समझा
ඔව්, ඔබ ගත් මේ තීරණය මම සතුටින් පිළිගනිමි. සෑම බැල්මක්ම කියන්නේ,
අනේ දයාබර ස්වාමීනි (දෙවියනි), ඔබට ස්තුතියි
සිනහවකින් ඔබේ ජීවිතයට මා ඇතුළත් කරගත්තා
අහෝ මාගේ හදගැස්ම, දැන් මොහොතකට නවතින්න.
මම සොයමින් සිටි ජීවිතයේ ඉලක්කය (අරමුණ) මට දැන් හමුවී ඇත.
මෙය “Anpadh” (අන්පඪ්) (1962) චිත්‍රපටයේ ලතා මංගේෂ්කර් ගැයූ අතිශය ජනප්‍රිය ආදර ගීතයක කොටසකි. එහි අර්ථය වන්නේ, තමාගේ ආදරය පිළිගත් පුද්ගලයාට සහ ඒ වාසනාව ලබාදුන් දෙවියන්ට කෘතඥතාව පළ කරමින්, ජීවිතයේ සැබෑ අරමුණ හමුවූ බව ප්‍රකාශ කිරීමයි.
Music By: मदन मोहन (මදන් මෝහන්)
Lyrics By: राजा मेहंदी अली खान (රාජා මේහන්දී අලී ඛාන්)
Performed By: लता मंगेशकर ( ලතා මංගේෂ්කර්)
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo