Life with MD
ආදරේට ආදරෙන්♥️
Life with MD
22/05/2026
අද වගේ කළුවර සීතල වැහි දවසකට මේ වගේ කෑමක් නැතුව වෙන මොනා ගැලපෙන්නද ඉතිං🤗 තෙම්පරාදු කිරි කොස් එකට සැරට හැදුව කරවල හොද්දයි පොල්සම්බෝලෙයි තනියට පපඩමුයි නියමයිනේ 🥰🙈
අද bento එක ලෑස්ති වුන විදිහ බලමුද. Recipe එක හවසට අරන් එන්නම්♥️
21/05/2026
මේ අද Kayel මැණිකට හැදුව bento එක. අද එයාට sandwich දවස නිසා මං එයාට පාන් ලොලිපොප් හැදුවා. මේක ඉතිං බබාලා ආස විදියේ කෑම එකක් අපේ එක්කෙනත් හරිම ආස වුනා මේක දැකලා♥️🙈
ඒත් එක්කම ඒක කන්න සෝස් ටිකක් cute bottle එකකට දාගෙන තව බිත්තර ටිකකුත් ලස්සනට ඔම්ලට් හදලා එකතු කරා. පලතූරු විදියට blackberry වගේම heart shaped එකට කපාගත්ත ඇපල් ටිකකුත් එකතුකරා. මෙහෙම තමයි ඉතිං එයාට ආදරෙන් අද bento එක ලෑස්ති වුනේ🥰
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo