Hash Crafts

Hash Crafts

Share

A shop for your affordable and dazzling bouquets. WE ARE SELLING :
. handmade flower bouquets
. customized bouquet
.

Photos from Hash Crafts 's post 01/06/2026

Twins..💐💐
නෑ නෑ මේ තියෙන්නෙ කස්ටමස්ලා දෙන්නෙක්ට ගියපු ලස්සනම ලස්සන flower bouquets දෙකක්.
එක bouquet එකක්නම් ගියේ wedding gift එහෙකට. අනිත් එකනම් Hash Crafts අපිව විශ්වාස කරලා අපෙන්ම bouquets හදාගන්න විශ්වාසවන්ත customer කෙනෙක්ට. එයා අපෙන් හදා ගත්ත හතරවෙනි order එක ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සනම ලස්සන flower bouquets හදා ගන්න ඕනෙනම් _Hash Crafts_ අපිට කතා කරන්න.

💐_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

🌸🌸Let your special moments bloom beautifully with _Hash Crafts_❤️💐

゚viralシ

Photos from Hash Crafts 's post 22/05/2026

_Vesak Lanterns_

️_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

🌸🌸Let your special moments bloom beautifully with _Hash Crafts_❤️💐

゚viralシ

Photos from Hash Crafts 's post 17/05/2026

_Cute flower pots_

🌹️_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

🌸🌸Let your special moments bloom beautifully with _Hash Crafts_❤️💐

゚viralシ

06/05/2026

🌹️_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

🌸🌸Let your special moments bloom beautifully with _Hash Crafts_❤️💐

゚viralシ

14/04/2026
01/04/2026

මේ Order එක ආවේ අපිට japan 🇯🇵 වලින්..

මල් 💐දෙන්නේ ආදරේට කියනවනේ...
මේකත් ඒවගේ ගියපු හරිම ආදරණීය order එකක්...

රට ඉන්න පුතා එයාගේ ආදරණීය අම්මගේ උපන්දිනයට තමයි මේ Flower bouquet 💐 එක අපෙන් order කරේ...

එයාගේ ආදරණීය අම්මට එයාගේ පුතා අම්මගේ උපන්දිනය දවසේ ලගින්ම ඉන්නවා වගේ දැනෙන විදියට පුදුම කරන්න තමයි ඒ ආදරණීය පුතාට ඕන වුනේ...❤️💝

ඉතින් ඔයාලටත් ඔයාලගේ ලස්සනම දවස් තවත් ලස්සන කර ගන්න Hash Crafts අපිට කතා කරන්න...

_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

🌸🌸Let your special moments bloom beautifully with
_Hash Crafts_❤️💐

゚viralシ

Photos from Hash Crafts 's post 25/03/2026

_This is for Tulip lovers🩵💙_

_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

Let your special moments bloom beautifully with _Hash Crafts_❤️💐

゚viralシ

Photos from Hash Crafts 's post 23/03/2026

_Todays Order_💛🤍

_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

Let your special moments bloom beautifully with _Hash Crafts_❤️💐

゚viralシ

Photos from Hash Crafts 's post 16/02/2026

ලස්සනට ඉන්න ආස ගෑනු ලමයින්ට Hash Crafts අපි ගෙනාවා ලස්සනම ලස්සන Bag collection එකක්...

මේ වගේ ලස්සන bags Hash crafts අපෙන් දැන් ඔයලාට ගන්න පුලුවන්.. Hash crafts අපිට දැන්ම message එකක් දාන්න...

_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

🌸🌸Let your special moments bloom beautifully with
_Hash Crafts_❤️💐

゚viralシ

Photos from Hash Crafts 's post 09/02/2026

❤️❤️ Valentines special ❤️❤️

🌹_Todays Order_🌹

_You can customize your orders as you wish_
Call us or join whatsapp ☎️📱
0720353311
Delivery available 🚚

Let your special moments bloom beautifully with
_Hash Crafts_❤️💐

゚viralシ

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

426/16, Malwaththa Road, Gothatuwa
Colombo
10600