Dils Online
Dils Online is an exclusive online shopping store that offers high-quality products to customers at reasonable prices.
22/04/2026
කොණ්ඩෙ ලස්සන ට දිගට වවා ගන්න ආස ගැහැණු ළමයි වෙනුවෙන්ම ගෙනාපු Hair Oil එකක් තමයි මේ MIELLE Rosemary Hair Oil කියල කියන්නෙ Made in USA 🇺🇸
2990/= Free Dlivery
✅ඔයාගේ කොණ්ඩේ අධික ලෙස ගැලවී යනවද ?
✅කොන්ඩයේ කිසිම වොලියුම් එකක් නැත්ද?
✅කොණ්ඩෙ වැවෙන ප්‍රමාණය ගොඩක් අඩුයිද?
✅කොණ්ඩය අග පැලිලාද?
✅ඉස්සොරි තියනවාද?
🌟එහෙනම් මේ සියලුම ගැටලුවලට හොඳම විසඳුම තමයි MIELLE Rosemary Mint Scalp & Hair Strengthening Oil එක 👌☘️🌿
🌟මෙය Biotin සහ ස්වාභාවික තෙල් වර්ග 30කට අධික ප්‍රමාණයක් එකතුවකින් නිපදවා ඇති, හිසකෙස් ශක්තිමත් කරන ස්වාභාවික සත්කාරයක් වේ. ☘️☘️🌱
🌟තවද 100% ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් කඩිනම් ප්‍රතිඵල ගෙන එන ඇමරිකා එක්සත් ජනපදයේ අංක 01 නිශ්පාදනයක් බව විශ්වාසයෙන් යුතුව අපි ඔබට කියන්න කැමති.
🔥Imported from UK: 100% Original බවට පූර්ණ වගකීම.
දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery).
ඇණවුම් කිරීමට දැන්ම අපට Whatsapp Message කරන්න
25/03/2026
මේ දවස් වල හැමෝම හොයන Cool Vita Collagen එක 100% Original නිෂ්පාදන ඔන්න දැන් Dils Online අපෙන් ඔයාලට ගන්න පුළුවන්. 🩷🩵
සමේ තරුණ පෙනුම වැඩි කර තවත් ලස්සන වෙන්න පුළුවන් සුපිරි නිෂ්පාදනයක් තමයි මේ Cool Vita Collagen එක 👌🩷🩷
Marine Collagen vitamin c එකතුව එක්ක citric acid , peach powder , glutathione red beetroot powder අන්තර් ගතය නිසා සාමාන්‍ය සමේ පැහැයට වඩා වැඩි Color එකක් මේකෙන් ඔයාලට ගන්න පුලුවන්🩵👌🩷
🩵 මෙය BPOM අනුමත ආරක්‍ෂිත collagen එකකි
🩷 සම පැහැපත් වෙලා color එක වැඩි කරනවා වගේම,
🩵 සම රැලි වැටීම් අඩු කිරීමට
🩷 Stretch marks අඩු කිරීමට
🩵 Acne scars අඩු කිරීමට
🩷 ශරීර ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කිරීමට මෙම අමතර ආහාර අතිරේකයෙන් පුළුවන් වෙනවා 🥰🥰
මිල - 3950/= with Delivery
COD Available
19/03/2026
නිරෝගිව ලස්සන වෙන ගමන් කෙට්ටු වෙන්න කැමති කවුද?
අන්න එයාලට තමයි මේ 100% ස්වභාවික පළතුරු සාරයෙන් සහ විටමින් සාරයන්ගෙන් පිරිපුන් Cologne පානයක් වන Pearl White Pinky Plus මැලේසියාව නිෂ්පාදනය කරලා තියෙන්නේ. 👌🩷🌸
Special Price - 4990/= with delivery
👉මෙහි අඩංගු වෙලා තියෙන ගොරකා සාරය මගින් තමයි අපේ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය අවත් කර ඇග හැඩ කර ගන්න පුළුවන් වෙන්නේ.
👉බෙරි සාරය , මිදි ඇට සාරය, විටමින් C, pine පොදු සාරය, olive , තක්කාලි , ස්ට්‍රෝබෙරි හා අනෙකුත් පලතුරු සාරයන් අඩංගු වෙලා තියෙන නිසා වඩාත් පැහැපත් සමක් මෙමගින් ඔබට ලබා ගන්න පුළුවන්
🟢මැලේසියාවෙන් සෘජුවම ආනයනය කරන මෙම නිෂ්පාදනය 100% උසස් ප්‍රමිතියකින් යුක්ත වේ.
🟢ස්වභාවික කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන නිසා අතුරු ආබාධ රහිතයි.
🟢කුරුලෑ, ලප කැළැල්, විලුඹ පැලීම සහ වියළි තොල් වැනි ගැටලු රැසකට එකම විසඳුමකි.
🟢ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුදුසයි.
පමා නොවී අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! (එක් Bottle එකක් මාසයක කාලයක් භාවිත කළ හැක)
100% original නිෂ්පදන විශ්වාසයෙන් ගන්න පුළුවන් එකම තැන Dils Online එන්න අපේ Facebook පිටුවට 👌🩷
Barcode Scan කරලා බලලම ගන්න.
05/03/2026
Egyptian cotton Stripe Bedsheets 🔥
ලස්සනට කාමරය තියා ගන්න කැමති අය වෙනුවෙන්මයි 🥰🥰
Rs 2450/= FREE DELIVERY 😍😍
ලන්කාවේ අඩුම මිලට හොදම Quality එකෙන් ලොකුම Size Egyptian cotton Stripe Bedsheets දැන් ඔයාලට Dils Online අපෙන් මිලදී ගන්න පුළුවන් 🥰
Set includes
🔴 King Size Bedsheet
🔴 Two Pillow Covers
Available Sizes
🔴 King size
Colors Available
All Island COD Available 🚚
18/02/2026
මේ දවස් වල හැමෝම හොයන 😋 නීරෝගීව ඉක්මනින් පැහැපත් වෙන්න හොදම Body Lotion Eka🤫😋👌 🔥
GARNIER BRIGHT COMPLETE BODY LOTION
400 ml
💯 Original Garnier products
⭐️ Pigmentation සහ dark sport අවම කරයි.
⭐️විටමින් C ලෙමන් සාරය සහ White speed Serum අඩංගු වේ.
⭐️සමේ තෙතමනය ආරක්ෂා කර සම නැවුම්ව තබයි.
⭐️ ඉක්මනින් සැමට අවශෝෂණය කර ගනී.
⭐️ සියලුම සම වර්. සදහා සුදුසු වේ.
⭐️ චර්ම රෝග පරික්ෂාවන්ට ලක් කොට ඉතා උසස් තත්වයෙන් නිපදවා ඇත.
100% Original නිශ්පාදන අපෙන් ලබා ගත හැකි බව ඉතා විශ්වාසනීයව වගකීමෙන් තහවුරු කරන අතර වෙලදපොල මිලට වඩා ඉතාමත්ම සාධාරණ මුදලකට දැන් ඔබට අපෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා.
ගැහැණු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි. ❤️🌺
Fake products වලට අසුනොවී Original නිශ්පාදන දැන් Dils Online අපෙන් මිලදී ගන්න.
🔥🔥👍
Online oder කිරීමට Whatsapp පණිවිඩයක් එවන්න..✌✌✌
09/02/2026
වස විස නැතිව ලස්සනට සමේ පැහැපත් බව රැක ගමුද?
එහෙනම් මේ Ice Roller Massage එක දැන්ම වෙන් කරවා ගන්න 🥰🔥
දැන් 1250/= with Delivery
සමේ තරුණ බව ඇති කර ගන්න ඔයාලගේ Daily skin routine එකට Ice Massage සත්කාරයක් එකතු කර ගන්න 👌🔥
ඔයාගේ මුහුණේ සම වේලිලානම් ඒක නැති කරලා තෙතමනය ඇති කරගන්න මෙන්න මේ Ice Roller එකෙන් පුළුවන් 👌🔥
ඇස් යට සම එල්ලිලා වැටෙනවානම් ඒකත් අඩු කරගන්න පුලුවන්👌🔥
ඇස් යට කලු වෙලානම් ඒකත් අඩු කරගන්න පුලුවන් 👌🔥
මුහුණේ සමේ රළු බවක් ඇති වෙලානම් සමේ සුමුදු කරගන්නත් පුලුවන්👌🔥
වයසට වඩා වැඩි වයසක පෙනුමක් ඇවිල්ලනම් ඒකත් අඩු කරලා සමේ තරුණ පෙනුම රැකගන්නත් පුලුවන්👌🔥
ඒ නිසා ඔයත් අදම අයිස් සත්කාරයක් කරන්න මෙන්න මේ ice Roller Massage එක ගෙන්වා ගන්න.
ගැහැණු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි. ❤️🌸
Fake products වලට අසුනොවී Original නිශ්පාදන දැන් Dils Online අපෙන් මිලදී ගන්න.
🔥🔥👍
Online oder කිරීමට Whatsapp පණිවිඩයක් එවන්න..✌✌✌
03/02/2026
ඇස් දෙක ගැන හිතන ඔයාල ට ඔන්න අපි ගෙනාවා Original CeraVe Eye Repair Cream එකයි Skin Renewing Eye Cream එකයි 🥰🔥
🌸ඇස් වටේ අදුරු බව (Dark Circles) නැති කරනවා වගේම Eye Bags නැති කරනවා
🌸ඇස් වටේ තියෙන ඉදිමීම නැති කරනවා වගේම ඇස් වටා තෙතමනය ආරක්ෂා කරනවා
🌸ඇස් වටේ සම රැලි වැටීමද අවම කරනවා
👉අක්ෂි විශේෂඥයින් විසින් අනුමත කරපු හොද ම Eye cream එකක් තමයි මේ
COD Available
ගැහැණු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි. ❤️🌸
Fake products වලට අසුනොවී Original නිශ්පාදන දැන් Dils Online අපෙන් මිලදී ගන්න පුළුවන්.
🔥🔥👍
Online order කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න..✌
03/02/2026
ඔබගේ දවසට නව ප්‍රබෝදයක් ලබා දෙන්න වගේම පැහැපත් සමක් සඳහා අවශ්‍යම Vitamin C dietary supplement එක දැන් Dils Online අපෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 🍊🌟
සමේ පැහැය වැඩි කරගන්න වගේම, ප්‍රතිශක්තියටත් හොඳම විසඳුම තමයි මේ Manee Vitamin C dietary supplement එක 🍊🍊
🍑රසවත් Pomegranate Flavor සමඟ Blood Orange සාරය 🍊
👉Italian Quality
👉No Added Sugar – සෞඛ්‍යයට වඩාත් හොඳයි
👉Pigmentation reduce කරන්න
👉Glow එක natural ලෙස දෙන Vitamin C boost
👉Healthy & fresh skin look
අදම order කරන්න
COD Available
ගැහැණු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි. ❤️🌸
Fake products වලට අසුනොවී Original නිශ්පාදන දැන් Dils Online අපෙන් මිලදී ගන්න පුළුවන්.
🔥🔥👍
02/02/2026
නිරෝගීව ලස්සන වෙන්න පුළුවන් එකම Collagen නිෂ්පාදනය 🥰🔥 දැන් වෙන්නේ 3800/=
ක්‍රීම් වලට සල්ලි වියදම් කරන වෙලේ Collagen එකක් අරන් හැමදාම නීරෝගීව ලස්සනට ඉමුද?
එහෙනම් 💯 Original හොදම නිෂ්පාදනය තමයි
Manee Gluta Collagen Pink Drink 30 Sachets
Imported from Thailand 🇹🇭
තායිලන්ත නිෂ්පාදනයක් වන මනී ග්ලූටා කොලැජන්, ජපානයේ සහ කොරියාවේ සම්මතාකාර අනුව ප්‍රබල අමුද්‍රව්‍ය අන්තර්ගතයකින් යුතුව නිපදවා ඇති 100% සාර්ථක ප්‍රතිපල ඇති කොලැජන් පානයකි.👌🔥
ඔබේ සම, හිසකෙස් සහ නිය සඳහා හොඳම විසඳුමයි.👌🔥
ග්ලූටාතයෝන් වලින් පොහොසත් මෙම ආහාර අතිරේකය ස්වභාවිකව සමේ දීප්තිය වැඩි කිරීමට, නියපොතු ශක්තිමත් කිරීමට සහ නිරෝගී හිසකෙස් ප්‍රවර්ධනය කිරීමට උසස් අමුද්‍රව්‍ය සමඟ සාදා ඇත.👌🔥
එය සමස්ත සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සඳහා විශ්වාසදායක විසඳුමකි. 👌🔥
එක් ඇසුරුමක කුඩා ඇසුරුම් 30 ක් අඩංගු වේ (මාසයක් භාවිතා කරහැක)
වයස අවුරුදු 15 සහ ඊට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.
භාවිතයට උපදෙස්: උදෑසන හෝ රාත්‍රියේ Sachets 1ක් ගන්න. මාසයක් අඛණ්ඩව භාවිතා කිරීමෙන්, ඔබට සැලකිය යුතු වෙනස්කම් දැකිය හැකි අතර, එය දිගු කාලීනව කරදරයකින් තොරව ගත හැකිය.
100% Original නිශ්පාදන අපෙන් ලබා ගත හැකි බව ඉතා විශ්වාසනීයව වගකීමෙන් තහවුරු කරන අතර වෙලදපොල මිලට වඩා ඉතාමත්ම සාධාරණ මුදලකට දැන් ඔබට අපෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා.
ගැහැණු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි. ☘️🌹
Fake products වලට අසුනොවී Original නිශ්පාදන දැන් Dils Online අපෙන් මිලදී ගන්න.
🔥🔥👍
Online oder කිරීමට Whatsapp පණිවිඩයක් එවන්න..✌✌✌
28/01/2026
ලස්සනට ඉන්න කැමති කෙල්ලොන්ට ඔන්න දැන් st.Ives Daily Facial Cleanser 200ml එක Apricot , Watermelon , Chamomile යන Flavors වලින් දැන් ඔයාලට Dils Online අපෙන් ලබා ගන්න පුළුවන්. 🥰👌🔥
💯ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සදා ඇති මෙය භාවිතය මගින් ස්වභාවික Glow එකක් අපේ සමට ලැබෙනවා🌸
ගැහැණු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි. ❤️🌸
Fake products වලට අසුනොවී Original නිශ්පාදන දැන් Dils Online අපෙන් මිලදී ගන්න.
🔥🔥👍
Online order කිරීමට Whatsapp පණිවිඩයක් එවන්න..✌✌
27/01/2026
ලස්සන වෙලා ටිකක් පිරිපුන් හැඩැති සිරුරක් ලබා ගන්න කැමති ඔයාලා වෙනුවෙන්ම ඔන්න දැන් Lady white collagen Drink එකත් Dils Online අපෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් 🌸🔥
Price – 4950/= with delivery
👉දන්නවද ළමයි Skin එකත් ලස්සනට Glow කර ගන්න අතරේ Body එකත් ලස්සනට Shape කර ගන්න මෙන්න මේ Lady White Collagen Drink එකට පුළුවන් කියලා 🥰🔥
👉Skin එක Color up වෙනවා වගේම skin එකට හොද Fairness Glow එකක් මේකෙන් ලැබෙනවා 😍🔥
👉ඔයා කෙට්ටු කෙනෙක් නම් ඔයා ට ටිකක් පිරිපුන් හැඩැති සිරුරක් මේකන් ලබා ගන්නත් පුළුවන් 🔥💥
👉ශරීරයට අවශ්‍ය Vitamins සහ Collagen මෙකෙන් ලැබෙනවා වගේම කොණ්ඩය යන එකත් මේකෙන් අඩු කරනවා.😍🔥
ඉතින් Side Effects නැතුව ලස්සන වෙන්න කැමති ඔයාලට 💯ඔරිජිනල් Collagen නිෂ්පාදන දැන් Dils Online අපෙන් ගන්න පුළුවන් Lady White Collagen Drink එක ඕනේ අය WhatsApp Msg එකක් එවන්න. 😍🥰
අපි ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙනවා ✌️✌️✌️
COD Available 🥰
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
00100