Girly Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girly Beauty, Beauty, cosmetic & personal care, Colombo.
20/03/2026
හිසකෙස් සදහා නිවසේදී කල හැකි ප්‍රතිකාරයක්..
Girly Beauty 🌸
20/03/2026
ඔයාටත් තියෙන්නේ මේ වගේ සමක් නම් මෙම serum වර්ග පාවිච්චි කිරීම ඉතා සුදුසුයි....
Girly Beauty 🌸
13/02/2026
🥰🎁
13/02/2026
අද ගියපු එයාලා 🌸🥰
13/02/2026
🎁 𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗚𝗶𝗳𝘁 𝗕𝗼𝘅 💖 අඩු මිලට රු.500/- සිට 𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀 💄| | 𝗙𝗮𝗻𝗰𝘆 𝗜𝘁𝗲𝗺𝘀 ✨💝 𝗦𝘂𝗿𝗽𝗿𝗶𝘀𝗲 𝗴𝗶𝗳𝘁 වලට 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 ☺️💸
🎨 ඔබට කැමති විදිහට Customise කරලා
👉🏻 අඩුම මිලට අපෙන් හදාගන්න පුළුවන්
📲 WhatsApp order කරන්න: 076 8802918
🛍️ Girly Beauty 💗🌸
31/01/2026
❤️
GIFT එකක් හොය හොයද හිටියේ🥰 එහෙනම් එන්න Girly Beauty එකට🌚 Whatsapp 076 880 2918
ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට CUSTOMIZE කරල GIFT BOX සාදා ගත හැක👈🤗
ලඟම එන VALENTINE DAY එකටත් අපි ගාව ලස්සන GIFT තියනවා🎉️❤️💖
ඊට අමතරව Birthday,Anniversary,children day,Mother's day,Father's day වලට දෙන්න ඇති තරම් gift අපේ ලඟ තියනවා🎁🤩🥳
ඔයාගේ ආදරණීයන්ව පුදුම කරන්න,සතුටු කරන්න එන්න අප සමග එකතුවෙන්න🥰
දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
Cash on deliver 👍
Online transfer 👍
31/01/2026
GIFT එකක් හොය හොයද හිටියේ🥰 එහෙනම් එන්න Girly Beauty එකට🌚 Whatsapp 076 880 2918
ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට CUSTOMIZE කරල GIFT BOX සාදා ගත හැක👈🤗
ලඟම එන VALENTINE DAY එකටත් අපි ගාව ලස්සන GIFT තියනවා🎉️❤️💖
ඊට අමතරව Birthday,Anniversary,children day,Mother's day,Father's day වලට දෙන්න ඇති තරම් gift අපේ ලඟ තියනවා🎁🤩🥳
ඔයාගේ ආදරණීයන්ව පුදුම කරන්න,සතුටු කරන්න එන්න අප සමග එකතුවෙන්න🥰
දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
Cash on deliver 👍
Online transfer 👍
28/01/2026
ආදරණීයයන්ගේ හිත් සතුටින් පුරවන්න ❤
මේ වගේ ලස්සන cute gift box එකක් ඔයාගේ gf ට නංගිට , අක්කට ආදරේ කරන කෙනාට අරන් දෙමුද 🥰🥰
birthday, anniversary, corporate event ඔනිම අවස්තාවක සරිලන Gift Box හදාගන්න පුලුවන්🙃
අතේ තියෙන ගානට තෑගි තෝරන්න පුලුවන් ඔයාලට අපෙන්
🌸ඇනවුම් කිරිමට Whats app එකට මැසේජ් එකක් දාන්න
Whatsapp 076 880 2918
19/01/2026
ඇස් යට කළු වෙලාද ?ඇස් යට රැලි වැටිලද🤔
එහෙනම් මේක තමයි හොඳම විසඳුම 🤗
මේක තමයි අපේ Store එකට අලුතින්ම ඇඩ් උන Eye Mask එක 😍😍
එහෙනම් දැම්ම ඔයාගේ ඕඩර් එකදාගන්න🙌🏻
17/01/2026
💗 Face sheet mask 😍😍
ලස්සන ඔයාලා තවත් ලස්සන කරන්න ඔබේ මූණට glow look එකක් ලබා ගන්න Original BIOAQUA Face Masks වර්ග
💸මිල රු. 180/-
💸Cash on delivery / Deposit
මෙම facemask භාවිතා කිරීමෙන්,
🌹සමේ තෙතමනය රැකදෙයි
🌹සමට glow look එකක් ලබාදෙයි.
🌹අඳුරු පැහැ නැති කරයි.
🌹රැලි වැටුනු සමට පෝෂණය ලබාදෙයි.
🌹සිනිඳු මෘදු සෞඛ්‍ය සම්පන්න සමක් ලබා දෙයි.
🌹හිරු එළයට අවපැහැ වූ සම පැහැපත් කරයි.
🌹සමේ ජීව ශක්තිය මොයිස්චරයිසින් කර අවදි කරයි
🌹තරුණ බව රැක දෙයි.
🌹සමෙහි මැරුනු සම ඉවත් වී පෝෂණය කරයි.
🌹සමෙහි සිඳුරු නැති කර දෙයි.
🌹Tired look එක අඩු වෙයි
🌹Makeup දාගන්න හොඳ base එකක්.
📌 භාවිතා කරන ආකාරය
1️⃣ මූණ හොඳට සෝදන්න
2️⃣ Mask එක 15–20 min තබාගන්න
3️⃣ ඉවත් කර ඉතිරි serum gently massage කරන්න
📅 සතියට 2–3 වරක් භාවිතා කළොත් best results ✨
ගන්න පුළුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo