Meme Authority
Just for fun - no offence - non taken
07/06/2026
ජයසේන අදුරගන්න පුලුවන්ද බලපල්ල 😅😅
උබල කවදාවත් හිතල තියනවද ලංකාවෙ ඉදපු කැබිනට් ඇමති කෙනෙක් මේ වගේ පල් මෝඩයෙක් වෙයි, මේ වගේ තක්කඩි අධම කතා කියයි කියල.
මේ කතාව අහපං. මේ යකා මේ උදාහරනයක් දෙන්නෙ ලංකාවට ඩිජිටල් අයිඩී එක ගෙනාවොත් වෙන්න පුලුවන් හානියක් ගැන උදාහරනයක්.
මේ මාස් ශුද්ධිය ගැන කියවන්නෙ විවාහකයෙක්. ලොකු දුවෙක් ඉන්න තාත්තෙක්.
පොඩ්ඩක් හිතල බලපං රට පාලනය කරපු රටේ වෙන හැම දේටම රෙද්ද උස්සගෙන ඇවිත් වොයිස්කට් පොරවල් වල දැනුම,මානසික තත්වෙ.
යන්තම් මූ වගේ උන්ගෙන් රට බේරගත්ත. ඉතිං මූව ගෙදරිං පැන්නුව මුගෙ ගෑනි වැරදිද කියපංකො 😅
#නීලකාසහොරු #සුන්බුන්විපක්ශෙ #පචවිමලෙ
25/05/2026
ටෞකන්න ලාල 😅😅
#සුන්බුන්විපක්ශෙ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo