Cover Karaoke - YouTube
Sinhala Cover songs Karaoke
29/10/2021
Ansathu oba | අන්සතු ඔබ | Karaoke Version - Thisara Weerasinghe ( Offcial Music Video )
https://youtu.be/15JYyrJ6bVU
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
Ansathu oba | අන්සතු ඔබ Karaoke Version - Thisara Weerasinghe ( Offcial Karaoke Lyrics Music Video ) Ansathu oba | අන්සතු ඔබ | Karaoke Version - Thisara Weerasinghe ( Offcial Music Video )අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට...
30/07/2021
[Karaoke] අමා රන් හැගුම් | Ama Ran Hengum | Milton Mallawarqchchi | Without Voice new, sinhala without voice nonstop, sinhala without voice songs new, sinhala without voice tracks, sinhala without voice song download, karaoke song sinhala ...
30/07/2021
[Karaoke] ඒ වගේ දිනක් | E wage Dinak - Milton Mallwarachchi [Without Voice] new, sinhala without voice nonstop, sinhala without voice songs new, sinhala without voice tracks, sinhala without voice song download, karaoke song sinhala ...
30/07/2021
[Karaoke] Mathakayan Obe - Without Voice | මතකයන් ඔබේ | Cover by Miyuru Sangeetha | sinhala without voice songs, sinhala without voice new, sinhala without voice nonstop, sinhala without voice songs new, sinhala without voice tracks, sinhala...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00100