Cook With Kavi.lk

Cook With Kavi.lk

Share

ආදරණීය රස නිවසට සාදරයෙන් පිළිගන්නවා ��
උපන්දින cake ඇණවුම් සදහා
WhatsApp 076 4335796

02/06/2026

සුබ රාත්‍රියක් යාලුවනේ ඔයාලා හැමෝටම 😃👌😋

Photos from Cook With Kavi.lk's post 01/06/2026

මේ වගේ ඒවට ආස නැත්තේ කවුද ඉතිං 😋😁👌
fans

01/06/2026

අමුද්‍රව්‍ය 3n තේ වෙලාවට ඉක්මනින් හදපු සව් දොදොල් හරිම රසයි 😋👌❤️

01/06/2026

සුභ උදෑසනක් වේවා
🥰🙏

Photos from Cook With Kavi.lk's post 28/05/2026

අලුත් කෑමක් හැදුවා 😁😋🤧
මොනවා ද කියලා කියන්න පුලුවන්ද 😂🙆

28/05/2026

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

27/05/2026

කොහොමද යාලුවනේ ඔයාලා ට මට එන්න beruwa හිටියා phone ekame cable eka damge වෙලා charge උනේ නෑ 😬😪😪
Me අද දවල්ට තිබුණේ මෙහෙම, සුභ රාත්‍රියක් 😘❤️👌
❤️‍🔥සම්බා බත්
❤️‍🔥පොල් සම්බෝල
❤️‍🔥බණ්ඩක්කා කිරට
❤️‍🔥කරවල බැදුම්
゚viralシfypシ゚

25/05/2026

සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි
Pudding එක ලස්සනයි නේද ??
e වගේම තමයි රසත් 👌😋🍰
゚viralシfypシ゚

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo