Herb Line With Deshani
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line With Deshani, Beauty, cosmetic & personal care, Dambulla.
16/11/2021
මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇
අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...
තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න මැණික් පැළදුවා..
සොබාදහමේ නිර්මාණයක් වන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
හැබැයි ඉතින් ඒකට මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...
අපේ herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...
👉blue topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුවයි...
👉coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
👉Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි..
👉garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
👉hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
👉moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
👉pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි
පිරිමි අය සදහා
👉blue topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ
👉amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න
02/11/2021
ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐
😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..
😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...
🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....
👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...
👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....
💚💚💜️100% ස්වාභාවිකයි..
💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න..
💗කේශවර්ධනී oil - 599/=
❤කේශවර්ධනී shampoo -499/=
❤කේශවර්ධනී conditioner- 499/=
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක.🚚🚚
ඇණවුම් කිරීමට whatsApp 0705746440 හෝ ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ☘️🥰🍀💜️❤️
01/11/2021
1.කේෂවර්ධනී තෛලය
තලතෙල්, එඬරුතෙල්, විටමින් E, සමඟ ගොටුකොල, කරපිකංචා, මුගුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව හර්බ්ලයින් ආයතනයේ නිෂ්පාදිත කේෂවර්ධනී ආයුර්වේද තෙල් භාවිතා කිරීමෙන්,
# ඔබගේ හිසකෙස් ගැලවීයාම වළකයි
# කාන්තාවන්ගේ කෙස් අග පැලීම වලකයි
# හිසරදය නවතා ඉස්සොරිද පාලනය කරයි.
# පිරිපුන් ඝණ කෙස්කළඹක් ඔබට ලබා දෙයි.
සතියට දින 3ක් කේෂවර්ධනී තෙල් කෙස් මුල ගල්වා හොදින් සම්භාහනය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සෝදා හරින්න.
පීනස් තත්වයක් ඇත්නම් රාත්‍රී කාලයට භාවිතා නොකරන්න.
2. කේෂවර්ධනී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර නිරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න. අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් පෙන ගැන්වීම අවම වශයෙන් සිදුවේ.
3. කේෂවර්ධනී කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.
ඔබගේ හිසකෙස් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිගන්නා සුලු කෙස් කඹක් ඔබට ලබා දෙයි.
ෂැම්පූ කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වාම ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.
නම :-
ලිපිනය :-
දුරකතන අංක 2ක් :- (නිවසට භාන්ඩය රැගෙන එන කූරියර් නියෝජිතයාගේ පහසුව සඳහා)
ආසන්නතම නගරය :-
19/10/2021
😊 ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් E
👉 Cash on delivery available
0705746440
👉 ඇණවුම් කිරීමට ,
🌻 නම
🌻 ලිපිනය
🌻 දුරකථන අංක දෙකක්
🌻 නගරය
අප වෙත එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Dambulla