Dambulla Brothers

Dambulla  Brothers

Share

Transport

Photos from Dambulla  Brothers's post 30/05/2026

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා.. ! 🌸🤍🙏

Photos from Dambulla  Brothers's post 11/02/2026

❤️❤️❤️

01/12/2025

#හෙට සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනය වේ... මහනුවර සිට කාත්තන්කුඩි

ආපදා තත්වයන් නිසා මාර්ග අපහාසුතා නිසා වේලාවන් වෙනස් විය හැක .....

දළදා සමිදු වැඩසිටින දේශයේ සිට
සෙංකඩගල පුරවරින් හිරු නැගෙන වෙරළ කොන බලා_
Brothers
~මහනුවර-මඩකළපුව-කාත්තාන්කුඩි~
~Kandy- Batticaloa- Kattankudy ~
~கண்டி - மட்டகளப்பு-காத்தாண்குடி~

දිනපතා පිටත්වීම_(Daily Departure)

මහනුවරින් - 05:20 am (Kandy)
මාතලේ - 06:00am (Matale)
දඹුල්ල - 07:10 am (Dambulla)
කදුරුවෙල - 08:40 am (Kaduruwela)

මඩකළපුවට ළගාවීම - 10:50 am
කාත්තන්කුඩියට ළගාවීම -11:10 am

කාත්තන්කුඩියෙන් පිටත් වීම - 11:55 am
මඩකළපුවෙන් - 12:10 pm
කදුරුවෙලින් - 2:15 pm
දඹුල්ලෙන්- 4:00pm

මහනුවරට ළගාවීම - 06:20 pm

ගමන් මාර්ගය-
මහනුවර - මාතලේ-දඹුල්ල-හබරණ-මින්නේරිය-කදුරුවෙල-සෙවණපිටිය-වැලිකන්ද-අසේලපුර-නාවල් අඩි-ඔඩ්ඩමාවඩි-වාලච්චේන-නැගෙනහිර විශ්වවිද්‍යාලය(වන්දාරමූලෛ) -චෙන්කලඩි-ඒරාවූර්-මඩකළපුව-අරසඩි-කල්ලඩි-කාත්තන්කුඩි

Kandy-Matale-Dambulla-Habarana-Minneriya-Kaduruwela-sewanapitiya-wekikanda-Aselapura-Naval adi-Oddamawadi-Vantharamoole(Eastern University )- Chenkalady-Eravur-Baticaloa-Arasady-Kalladi-Kattankudy
ආසන වෙන් කරවාගැනීම සදහා ☎️- 0779899333
Owner☎️: 0771737001.

Want your business to be the top-listed Transport Service in Dambulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Dambulla

Opening Hours

Monday 05:20 - 11:00
12:00 - 18:00
Tuesday 05:20 - 11:00
12:00 - 18:00
Wednesday 05:20 - 11:00
12:00 - 18:00
Thursday 05:20 - 11:00
12:00 - 18:00
Friday 05:20 - 11:00
12:00 - 18:00
Saturday 05:20 - 11:00
12:00 - 18:00
Sunday 05:20 - 11:00
12:00 - 18:00