Defence Electric Fence
Electric Fence For Elephants & Other Animals
28/10/2024
🐘 වන අලි හා අනෙකුත් සතුන්ගෙන් මෙන්ම සොර සතුරන්ගෙන් ද ඔබගේ නිවස හා වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා විසදුම.⚠️⚡️
රජයේ අනුමත පරිදි දකුණු අප්‍රිකානු තාක්ෂණයට අනුව අධි වෝල්ටියතාවයෙන් යුත් විදුලි වැටක් පහසු මිලට ඉදිකිරීම සඳහා අප හා සම්බන්ධවන්න..☎️
0777744398
0759050134
- Defence Electric Fence-
10/12/2023
Defence Electric Fence අප ආයතනය විසින් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 10ක ගොවිබිමක් වටා ඉදිකළ විදුලි වැටෙහි ඡායාරූප කිහිපයක්...
26/10/2023
Defence Electric Fence අප ආයතනය විසින් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ගොවිබිමක අක්කර 30ක් වටා ඉදිකළ එල්ලෙන විදුලි වැටෙහි ඡායාරූප කිහිපයක්...
22/10/2023
2021 වන විට ශ්‍රී ලංකාව තුල ඉදිවී ඇති විදුලි වැට ප්‍රමාණය 4349 Km පමණ වේ.
22/10/2023
" Let's save the elephant resource "
" වන අලි සම්පත ආරක්ෂා කරමු " 🐘
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dambulla