Styles Dil

Styles Dil

Share

islandwide cash on delivery
S,M,L,XL sizes are available

Photos from Styles Dil's post 19/04/2024

✅✅ Your customize design oder now
👇👇
✅✅Whatsapp num 0701058077

✅✅Islandwide delivery
✅✅COD Available

Photos from Styles Dil's post 20/03/2024

Happy customer 😘❤🥰🥰Happy Birthday ..!!!

15/03/2024

කවදාහරි බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවානම්,මෙහෙම යාළුවෝ ටිකක් හම්බෙයි. 🤔නිකන් හිතන්න ඔයා කෑම කඩයක් කරනවා ඒකේ බත් පැකට් එකක් රුපියල් 100 යි කියලා,👊

1. ඔයා යාළුවෙක් නිසා ඔයාට 110 ක් ගෙවලා බත් එක ගන්න කෙනෙක් ඉදී. 🤔එයාට තියන නිසා නෙමෙයි ඒකේ කට්ට දන්න නිසා.👊

2. ඔයා යාළුවෙක් නිසා බත් එක 70 ට ඉල්ලගෙන එකෙක් එයි එයාට 100ක් නැති කමට නෙමෙයි ඒක ඔයාට දෙන්න පොඩ්ඩක් අව්ල් වගේ දැනෙන නිසා👊

3. ඔයා යාළුවෙක් උන නිසා බත් එක නිකන් දෙයි කියලා බලාපොරොත්තුවෙන් කෙනෙක් එයි.👊 එයාට තමා වැඩිපුරම සල්ලී තියෙන්නේ.👊

110 ගෙවන මනුස්සයාව මතක තියාගන්න. මානසිකව වැටෙන වෙලාවල් එද්දී ඔයා ගැන වටිණාකමක් තිබ්බ මිනිස්සු මාර උදව්වක් වෙනවා. අඩු ගානේ මතක් කරගන්න හරි. 70ටයි නිකන් මයි එක පාරක් දෙපාරක් දෙන්න. ඒ මිනිස්සු අදුරගන්න.🤔👊

පාඩම : කාටවත් ඔයාව පාවිච්චි කරන්න දෙන්න එපා. ජය ....🙏🌹🙏
Coppied Imal wishma abayawickrama

Want your business to be the top-listed Shop in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Embilipitiya