Step2Step

Step2Step

Share

Ladies Fashion Desing

27/04/2026

එයා ආවා.......🥰
මන්සියේ ප්‍රතිඵල ලැබෙන්නෙ මහන්සි උනොත් විතරමයි......🌷
මේක අපි දෙන්නගෙ විතරක් නෙමෙයි අපි එක්ක මේ ගමන යන හැමෝගෙම හයිය❤
මෙහෙමයි මෙහෙමයි කියල කියන්න ගොඩයි,
ඒ උනාම මුකුත් කියන්නෙම නෑමයි😊
සතුටුයි....
ආදරෙයි.....
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

Photos from Step2Step's post 13/04/2026

මේ දවස් ටිකේම අපි එක්ක කරට කර මහංසිඋනු අපේ සෙට් එක,
හැමෝටම බෑ තව කෙනෙක්ගෙ දියුනුව බලල සතුටු වෙන්න,
දිවට දිව ගාගෙන ඉදපු මිනිස්සුන්ටවත් බැරි උනා අඩියක් ඉස්සරහට තියන්ව බලන් ඉන්න,
එහෙම බලද්දි මෙයාල අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති අය අතරට එකෙතු වෙන සෙට් එකක්,
මෙතන තව දෙන්නෙක් අඩුයි ඒ දෙන්නවත් ආදරෙන් මතක් කරන්ව,🌷
මහංසියි හැමෝටම ඒ මහංසිය අතරින් පුදුම සතුටක් සැනසීමක් දැනෙන අවුරැද්දක්😊
අද 13🙃මේ දැන් ඉදන් අපි නිවාඩු ගන්නවා,
18 වෙනිද ඉදන් ආයිත් ඔයාලට පුලුවන් අපි එක්ක එකතු වෙන්න🥰🥰🥰
මේ අවුරැද්දෙ අපි එක්ක ගනුදෙනු කරපු ඔයාල හැමෝටම ආදරෙයි😘😘😘😘😘

Want your business to be the top-listed Clothing Store in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Embilipitiye
Embilipitiya