TAP

TAP

Share

Tasty Food - Healthy Life

A Delicious Meal For Money On Hand Only Home Delivery

28/02/2022

We Are Open Now
Everyday
11am to 9:30pm

Photos from TAP's post 26/02/2022

The Food Story - ඇඹිලිපිටිය
📜 - New Menu - 📋

- ඇවිත් අරන් යනවා නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියත් පාසල් හංදියත් අතර ප්‍රධාන පාරේ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... 🛵

Normal - එක්කෙනෙක්ට බඩපැලෙන්න කන්න -👨🏻
Full (1KG)- දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න -👨🏻👩🏻
Family Pack (2.5KG)- 5 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න - 👨🏻👨🏻👨🏻👩🏻👩🏻

-- රයිස් | කොත්තු | නූඩ්ල්ස් සමඟ --
🟢 නම්පා සෝස්
🟤 චයිනීස් ග්‍රේවි
🔴 තක්කාලි සෝස්
🔴 චිලී පේස්ට්, ලැබෙනවා...

චිකන් සබ් 3ක් එක්ක Coca-Cola හෝ Sprite 1L එකක් - රු.1400

- 🌞 දවල් 11 ඉඳන් 🌝 රෑ 9 වෙනකන් අපි ඩිලිවරි කරනවා. දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

01/02/2022

අලුත් නමකින් අලුත් වෙනසක් සමඟ ඉදිරීයේදී ආරම්භ වන The Food Storyයට දැන් අලුත් සමාජිකයන් අපි හොයනවා...

• කිචන් හෙල්ප් (පුහුණු නුපුහුණු)
• ඩිලිවරි බෝයිස් (ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අය පමණක්)

*ඇඹිලිපිටිය අවට අය නම් වැඩිය හොඳයි.
*ඩිලිවරි ජොබ් එක සඳහා අමතන අය යතුරු පැදියක් සහිත අය නම් ඉහළ වැටුපක් ඉපයිය හැක.

දැන්ම අමතන්න - 0703644442

15/01/2022

😍 Offer 🤩 Offer 😍 Offer 🤩

ෆුඩ් ස්ටෝරියෙන් දිග සති අන්තයට දෙන ඔෆර් එක! 🔥

රයිස්/කොත්තු/නූඩ්ල්ස් ඕනි එකකින් කිලෝ එකක් එක්ක පෙප්සි 500ml ක්! 🥘🥤

-චිකන් නම් රුපියල් 700.00යි
-මික්ස් නම් රුපියල් 800.00යි
-සී ෆුඩ් නම් රුපියල් 900.00යි

- ඇවිත් අරන් යනව නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියෙ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... ☎️

- දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

Want your restaurant to be the top-listed Restaurant in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Embilipitiya
70200

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00