MillioncliQ - Pvt Ltd.
Start building your dream with us!
23/02/2026
මේ ක්‍රමවේදය අප ආයතනයේ නේවාසිකව රැකියාව කරන්න අපහසු ඔයා වෙනුවෙන්මයි. රජයේ ලියාපදිංචි පිලිගත් Company එකක් වන අපගේ ආයතනයේ ලියාපදිංචි staff member කෙනෙක් විදියට නිවසේ සිට සේවය කරන්න, මාසයකට එක දවසක් විතරක් office එකට වාර්තා කරන විදියෙ රැකියාවක් කරන්න දැං ඔයාටත් පුලුවන්.."❌ලියාපදිංචි වීමට කිසිදු මුදලක් අයකරනු නොලැබේ.❌"මේ සඳහා ඉහළ අධ්‍යාපන සුදුසුකම් හෝ ඉහළ පළපුරුද්දක් අවශ්‍ය නොවීම විශේෂයි.. සා/පෙළ පෙනී සිට ඇත්නම් සහ ඔබට පරිගනකයක් 🖥️ හෝ ලැප්ටොප් 💻 එකක් ඇත්නම් අදම අපව අමතන්න..❌📱📵සමාවන්න! ස්මාර්ට් දුරකතනයෙන් මෙම රැකියාවේ කටයුතු සිදුකල නොහැකි බව මතක තබාගන්න❌අප ආයතනයෙන්ම zoom හරහා පවත්වන පුහුණුව සම්පූර්ණ කර නිවසේ සිටම වැඩ කිරීම ආරම්භ කරන්න..."මාසයකට මූලික වැටුප පමණක් රු.30,000ක් ලබාගන්න ඔයාටත් පුලුවන්. Over jobs සඳහා වෙනම ගෙවීම් හිමිකර ගන්නත් ඔයාට පුලුවන්..""මාස 6ට පසුව ආයතනයේ ETF/EPF හිමි ස්ථිර සේවකයෙකු වන්න ඔබත් අදම millioncliQ member කෙනෙක් වෙන්න කතාකරන්න අපිට..."
0702957000
26/01/2026
මාසෙටම දවස් පහක් විතරක් රැකියාවක් කරලා මූලික වැටුප රු. 30,000ක් හොයන්න පුලුවන් කියලා ඔයා දන්නවද? දැනගන්න කැමති නම් කතාකරන්න අපිට අදම 070 295 7000
www.millioncliq.com
millioncliQ Co. pvt. ltd.
පුදගලික සමාගමක මාසයකට දවස් පහක් පමණක් නේවාසිකව සේවය කර basic එක රුපියල් 30,000ක මුදලක් ලබා ගන්න ඔයත් කැමතිද..? දවස් පහක් වැඩ කරලා ඉතුරු දවස් 25 ගෙදර ඉන්න.. ආයෙමත් දවස් පහක් ඊළඟ මාසෙ වැඩ කරන්න... Basic එකට අමතරව over jobs සඳහා වෙනම ගෙවීම් ලබාගන්නත් ඔයාට පුලුවන්...👌🎉
අධ්‍යාපන සුදුසු කම මොකක් වුනත් වයස අවුරුදු 18ත් 35ත් අතර ඔයාට laptop පරිගනකයක් තියෙනව නම් අදම කතාකරන්න...
දුර ඉඳල එන ඔයා වෙනුවෙන් සහනදායී මිලට ආහාර සහ නවාතැන් පහසුකම් ලබාගන්නත් පුලුවන්..
බඳවාගැනීම් සීමිත බැවින් ඉක්මනින් අප හා සම්බන්ධ වී වැඩි විස්තර ලබාගන්න..
0702957000
09/08/2025
📣 Welcome to Our Page!
👋 Hello and a warm welcome to our official page!
We’re so excited to have you here. This is where we’ll share our latest updates, behind-the-scenes moments, and everything that makes our brand unique.
💬 Feel free to like, comment, and share. We’d love to hear from you and connect with our amazing community.
Stay tuned – something great is always around the corner!
www.millioncliq.com
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Embilipitiya
70200
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |