Clear Vision Optometrist Opticians
Eye Care & Eye Wear
27/09/2024
🟥කීය උනත් වාහනේට හොදම ඔයිල් එක නේද දාන්නෙ?
🟥හොදම ස්පෙයාර් පාර්ට්ස් නේද දාන්නෙ?
🟥අරක්කු වලටම මාසෙට කීයක් වියදම් කරන්වද?
🟥කීය උනත් රත්තරන් ඇග හැමතැනම එල්ලගෙන ඉන්නව නේද?
🟥පොල් ගෙඩියක් ගන්න ගියොත් හොදට හොලවල බලල නේද ගන්නෙ?
🟥මොන මගුල ගන්න ගියත් කීය උනත් හොදම දේ නේද බලල ගන්නෙ
හැමදේම හොදට හොයල බලල ගන්න තියෙන ඇස් දෙකට කණ්නාඩි දෙක ගන්න ගියාම විතරක්
🟥ගනන් වැඩි නැද්ද?
🟥අඩුවටම තියෙන්නෙ මොකක්ද?
🟥මෙඩිකල් එක පාස් වෙන්න විතරක් තිබ්බොත් ඇති,
🟩ඇයි ඇස් දෙකට විතරක් වියදම් කරන්න ලෝබ ?
🟩ඇයි ඇස් දෙකට විතරක් අඩු අවදානයක් දෙන්නෙ?
සමහර අයට තියෙන්නෙ හොදම දේ ගන්න මුදල් නැතිකමම නෙවෙයි සමහර දෙවල් ගැන අවබෝදයක් නැති එක.
පේන නිසා වටිනාකමක් නෑ.
දෙයක් නැති වෙන්න ඕනෙ ඒකෙ වටිනාකම දැනෙන්න.
ඔයා හිතන් ඉන්නෙ ඔයාට ඔය පේන මට්ටමම තමයි අනික් අයටත් පේන්නෙ කියලද?
ඒක එහෙම නොවෙන්න පුලුවන් සමහර විට,
නිකමට හිතන්න ඔයාගෙ ඇස් දෙක පෙන්නේ නැතිව ගියොත් ඔයාට මොනව හිතෙයිද?.
අන්න ඒ නිසා අනික් කොයි දේටත් වඩා ඇස් දෙකට වැඩි අවදානයක් දෙන්න.
මොන දේ කරන්නත් ජීවත් වෙලා ඉදල විතරක් මදි හොදට ඇස් දෙක පේන්නත් ඕනෙ.
එ නිසා පරක්කු නොවී ඔයාගෙ ඇස් දෙක ඇස් දෙක වගේ බලාගන්න පුලුවන් තැනකට ගිහින් ඇස් දෙක පරීක්ශා කර ගන්න.
(සැ. යු.- ඇස් පරීක්ශා කරන්න සත පහක්වත් ගන්නෙ නෑ,. කණ්නාඩි දෙකක් ගන්න උනොත් ඒකට මොනව හරි කරමු)
"CLEAR VISION" | ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාර
නොමිලේ ඇස් පරීක්ශාව
ලංකා බැංකු උඩු මහල,
එප්පාවල.
077 509 4477 | 076 297 5802
පොටෝ එක දැම්මෙ නිකන් 😁
26/09/2024
"CLEAR VISION" | ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාර
නොමිලේ ඇස් පරීක්ශාව
ලංකා බැංකු උඩු මහල,
එප්පාවල.
077 509 4477 | 076 297 5802
🟪මොනවද අපෙන් කරගන්න පුලුවන්?
✅ඔයාගේ ඇස් දෙක තාම හොදට පේනවද නැද්ද කියල නොමිලේම පරීක්ශා කරගන්නත් පුලුවන්
✅ඇසේ සුද පරීක්ශා කරගන්නත් පුලුවන්
✅පහසු මිලට වටින කියන කණ්ණාඩියක් මිලට ගන්නත් පුලුවන්
✅තියෙන කණ්ණාඩියේ කාච මාරු කරගන්නත් පුලුවන්
✅අප හරහාම විශේෂඥ වෛද්යවරයෙක් වෙත යොමු වෙන්නත් පුලුවන්
✅ඔබේ වටිනා දෙනෙත් ගැන ඔබ නොදත් බොහෝ දේ දැන ගන්නත් පුලුවන්
❎ඉස්සර වගේ පොඩි අකුරු පේන්නෙ නැද්ද?
❎ලග තියෙන දේවල් බොද වෙලා වගේද පේන්නෙ?
❎හතලිස් ඇදිරිය ගැන දැනුවත්ද?
❎ඇස් දැල දැම්මා වගේද?
❎ඇසේ සුද ඇතිවීම පිලිබදව දැනුවත්ද?
❎ඔබ හෝ ඔබේ දරුවන් ආශ්‍රිතයන් නිතර ජංගම දුරකථන හෝ පරිඝනක භාවිතා කරන්නේද?
❎එවැනි උපාංග වල තිර දර්ශක වලින් නිකුත් වන නිල් එලිය ඔබේ ඇස්වලට ඉතා අහිතකර බව දන්නේද?
❎එමගින් ඔබේ ඇසෙහි දෘශ්ඨිය සීග්‍රයෙන් අඩුවන බව දන්නවාද?
ඔබේ වටිනා දෙනෙත් පිලිබදව දන්න නොදන්න හැම දෙයක්ම දනගන්න විසදගන්න පොඩිහිටි වැඩිහිටි හැමෝම එන්න අපි ලගට
ඔබේ නගරයේ දෘශ්ඨි විශේෂඥවරයා
ක්ලියර් විශන් ඔප්ටොමෙට්‍රිස්ට් ඔප්ටීශියන්ස්
ලංකා බැංකු උඩු මහල
එප්පාවල.
වැඩි විස්තර සදහා විමසන්න
📞 077 509 4477 | 076 297 5802
Click here to claim your Sponsored Listing.
Website
Address
Kanthi City
Eppawala
50260
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:30 - 14:00 |
| Sunday | 08:30 - 14:00 |