Cloud Digital Color Lab
Your photos deserve to look their best.
අම්මා වගේම ආදරේ දෙන, ජීවිතේට ලොකු හෙවනැල්ලක් වුණු ආදරණීය අක්කා වෙනුවෙන් හැදුනු ලස්සනම තෑග්ගක්! ❤️✨
මේ තියෙන්නේ අපිට ලැබුණු තවත් ගොඩක් සංවේදී ඇණවුමක්. තමන්ගේ අම්මා වගේම ළඟින් හිටපු අක්කා කෙනෙක් වෙනුවෙන් තමයි මේ 16x24 ප්‍රමාණයේ අලංකාර Photo Frame එක අපි මේ විදියට ලස්සනට නිම කළේ.
ඔයාගේ ජීවිතෙත් මේ වගේ අම්මා වගේම ආදරේ කරන අක්කා කෙනෙක් ඉන්නවද? ඒ ආදරණීය බැඳීමටත් මේ වගේ වටිනා මතකයක් තෑගි කරලා එයාව පුදුම කරන්න. 🎁
ඔබේ හිතේ තියෙන ඕනෑම නිර්මාණයක්, ඉහළම ප්‍රමිතියෙන් සහ සුන්දර නිමාවකින් ලබාගන්න අදම Cloud Digital Colour Lab අපිව සම්බන්ධ කරගන්න.
📲 Inbox us or WhatsApp: 0742667444
📍 ගාල්ලේ අපේ ශාඛාවට පැමිණෙන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 16, Sri Dewamiththa Mawatha
Galle
80000